නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය සඳුදා (29 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි
දියත
ජනපති හෙට ජාතිය අමතයි
වත්මන් දේශපාලන අර්බුදය සහ එය ඇතිවීමටත් එයින් ගැලවීමට ගතයුතු සුදුසු ක්‍රියාමාර්ගත් විස්තර කරමින් ජනාධිපති මෛත්
හිටපු අගමැති රනිල්ගේ වාහන ගැන මංගලගෙන් පණිවුඩයක්
‘හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අයත් වාහන සහ ආරක්ෂක නිලධාරීන් ඉවත් කරන්න’යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ
මේක කළු දශකයේම දිගුවක්
ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රියේ සිදුවූ ආණ්ඩු පෙරළිය අන් කිසිවක් නොව 2015 පෙර තිබූ කළු දශකයේම දිගුවක් බව ජනතා විමුක්ති ප
ජනපති යහපාලන රජය බිඳදැමීමට කටයුතු කරලා - රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලන රජය බලයට පැමිණියේ රට තුල ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන එකම විස්සයි-20 තරගයේදී කාසි
මෝදි පාර්ශ්වයෙන් අගමැති මහින්දට සුබපැතුම්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස
හිංසන ක්‍රියා එපා යයි නිමල් සිරිපාල වෘත්තීය සමිතිවලින් ඉල්ලයි
දේශපාලනය බලය අතින් අත මාරු වුවද හිංසන ක්‍රියාමාර්ගවලට නොයන්නැයි සියලුම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව ශ්‍රී
මම අපක්ෂපාතීව ඉන්නවා - කථානායක
මාතෘභූමිය තුළ මේ වනවිට පැනනැගී ඇති දේශපාලන ව්‍යාකූලභාවය, ජනසම්මතවාදයේ සහ ප්රජාතන්ත්රවාදයේ උත්තරීතර මූලධර්ම
පොලිස්පති ඉවත් කරන්න ජනපතිට ඕනෑ වුනත් සහයෝගයක් ලැබුණේ නෑ
පොලිස්පතිවරයා ඉවත් කිරීමේ විශාල වුවමනාවක් ජනාධිපතිවරයාට තිබුණත් ඊට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නොලැබුණු බව නිම
ඒකාබද්ධ විපක්ෂයත් තානාපතිවරුන් හා සාකච්ඡා අරඹයි
රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙරට සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැය
හැකිනම් අතුරු සම්මත ගිණුම පරාජය කර බහුතරය පෙන්වන්න
පාර්ලිමේන්තුව නැවත රැස් වුූ පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු
රනිල් විදේශීය තානාපතිවරුන් හමුවෙයි
රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ තානාපතිවරුන් අතර හමුවක් අද (27) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
අරලිය ගහ මැදුරෙන් යන්න හෙට උදේ වෙනකම් කල් දෙනවා
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යෑමෙට හෙට උදේ 8 වන තුරු කාලය ලබා දෙන බවත්
නව අගමැති ලේකම් එස් අමරසේකර
සමන් ඒකනායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ලෙකම් ධුරයට එස් අමරසේකර මහතා පත් කළ බව ජනාධිපති මාධ්‍ය
වැඩබලන ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව
රජයේ වැඩබලන ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ.
ඇමරිකාවේ අවධානය ශ්‍රී ලංකාව වෙතට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවවලින් ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත්
එජාපයේ 20ක් මහින්දගේ සහයට - ආනන්ද අලුත්ගමගේ
පාර්ලිමේන්තුව රැස්කල පසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 20කට වැඩි ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පල කර
වතු කම්කරු දිනක වැටුප 1000 කරන්ක අගමැති එකඟ වුණා - තොන්ඩමන්
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට එකඟ වූ නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීම
එජාප ආණ්ඩුව අවලංගුයි - දිනේෂ් ගුණවර්ධන
පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවත්, එජාප නායකයා තවදුරටත් අගමැති නොවන බවත් පාර්ලිමේන්තු ම
නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට (28 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ
අග්‍රාමාත්‍ය ලේකම් ඉවත්කරයි
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ඉවත් කරනු ලැබ
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන යෝජනාවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන
ජනපති සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායම අද (27) රාත්‍රී 7
මෙය දේශපාලන කුමන්ත්‍රණයක් - චම්පික
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ප්‍රකාශ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක
අර්බුද එපා - පාර්ලිමේන්තුව කැඳවන්න
රටේ අර්බුදයක් ඇති කිරීම අවශ්‍ය නැති බවත්, වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියයි. පාර්
පාර්ලිමේන්තු සැසිය දින 21 කින් කල්තබයි
පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර තිබේ. පාර්
සති 50 ක් බලයේ ඉන්න සත පනහට ඇද වැටිලා - හරීන්
සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්රනාන්
පොලිසියේ නිවාඩු අවලංගු කරයි
දැනට රටේ උද්ගතව ඇති වාතාවරණය සැලකිල්ලට ගෙන වාහම ක්‍රියාත්මක වන පරිදි සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවා
අගමැති පුටුව වෙනස්වීමෙන් රූපවාහිනිය කැළඹෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත් සමඟම ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍ර

