හිටපු අගමැති රනිල්ගේ වාහන ගැන මංගලගෙන් පණිවුඩයක්


‘හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අයත් වාහන සහ ආරක්‍ෂක නිලධාරීන් ඉවත් කරන්න’යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය හිටපු ඇමති මංගල සමරවීර මහතා ට්වටර් පණිවුඩයක් තබා තිබේ.