(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ තානාපතිවරුන් අතර හමුවක් අද (27) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.