පාර්ලිමේන්තු සැසිවාරය මාසයකින් පමණ කල්දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දියත
අමාත්‍යාංශ ලේකම්වරු අලුතින් පත් කිරීමට යයි
අමාත්‍යාංශ ලේකම්වරුන් අද (27) දිනයේ අලුතින් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පති පූජිත් මහින්ද හමුවෙන්න යයි
පොලිස්පති පූජිත් ජයසුන්දර මීට ටික වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා හමු විය.
මාතෘ භූමියේ වාසනාවට වුණු වෙනසක් - වසන්ත සේනානායක
‘‘රටේ ඇතිවුණු මේ වෙනස පිළිගන්නවා.මෙය මාතෘ භූමියේ වාසනාවට සිදුවුණු සිද්ධියක්‘‘ යැයි විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ව
ඉරිදා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලීමක්
පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඉරිදා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය කතානායක කරු ජයසූරිය මහතාගෙන්
බහුතර බලය ගැන රනිල් ජනපතිට ලියයි
තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි බැවින් දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මීට ට
නව අගමැති මහින්ද පළමුව බුදුහිමි සොයා යයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීමට ගංගාරාම
එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ සහය මහින්දට
මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ
ජාතික රූපවාහිනියේ විකාශනය නවතී
කිසියම් පිරිසකගේ බලපෑමක් මත ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු මීට ටික වේලාවකට පෙර නවතා දැමූ බව ආරංචි මාර්ග කියයි.
ගැටලුවට විසඳුම ඇත්තේ පාර්ලිමේන්තුවේ - රනිල් වික්‍රමසිංහ
මෙම ගැටළුව විසඳිය හැක්කේ පාර්ලිමේන්තුවේ දී බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මැ
අගමැති ධුරයෙන් ඉවත් කළ බව ජනපති රනිල්ට ලිඛිතව දැනුම් දෙයි
තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිං
මහින්දට ගෝඨාභයගෙන් සුබපැතුම්
අගැමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට සතුටින් හා ආඩම්බරයෙන් සුබපැතුම් එක් කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝ
ඒකාබද්ධ මන්ත්‍රීවරු රාත්‍රී 10ට නව අගමැති හමුවෙති
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද රාත්‍රී 10ට මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ආරංච
එජාප මන්ත්‍රීවරු අරලියගහ මැදුරේ සාකච්ඡාවක
ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේදී රැස්වී සාකච්ඡාවක් පැවැත්වීමට න
ප්රජාතන්ත්රවාදයේ කඩාවැටීමක් - සාගල රත්නායක
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ප්රජාතන්ත්රවාදයේ කඩාවැටීමක් බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ ද
මහින්දගේ දිවුරුම්දීම අසා ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වති
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දීම සැලවීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වමින් ප්‍රීත
මහින්ද රාජපක්ෂ ආශිර්වාද ගන්න ගංගාරාමයට එයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආශ
අගමැති මහින්දට මාලදිවයිනෙන් සුබපැතුම්
මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් මාලදිවයිනේ හිටපු
තවමත් නීත්‍යනුකූල අගමැති මමයි - රනිල් වික්‍රමසිංහ
තමා තවදුරටත් රටේ නීත්‍යනුකූල අගමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහින්ද පත් කිරීම නීති විරෝධියි - මංගල සමරවීර
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි
මහින්දගේ දිවුරුම් දීම අසා හම්බන්තොට රතිඤ්ඥා දල්වති
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් පුවත සැලවීමත් සමඟම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (26) රාත්‍රීයේ රතිඤ්
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
සන්ධානය ආණ්ඩුවෙන් අයින් වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර
‘බෙදුම්වාදී දේශපාලන පක්ෂ කැබලිවීම රටට යහපතක්’
උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වී නව දේශපාලන පක්ෂ
සෞදි මාධ්‍යවේදියාගේ ඝාතනය හෙළා දකිනවා - ජනපති
සෞදි අරාබියේ මාධ්‍යවේදියෙකු තුර්කියේ දී ඝාතනය වීමේ සිද්ධිය ශ්‍රී ලංකා රජය හෙළා දකින අතර මෙවැනි සිදුවීම් ලෝකයේ
මත්තේගොඩ බැංකුවක් කොල්ලකයි
මත්තේගොඩ රාජ්‍ය බැංකුවකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ සහ මුදල්
නාලක අත්අඩංගුවට ගත්තේ ඒ.එස්.පී ඝාතන කුමන්ත්‍රණයටයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ප්‍රධාන වශයෙන් අත්අඩංගුවට ගත්තේ සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න සි
‘භාරකාර ආණ්ඩු ගැන කතා කරන්නේ දේශපාලන අනාථයන්’
භාරකාර ආණ්ඩු ගැන කතා කරන්නේ කිසිදු ජනතා පිළිගැනීමක් නොමැති දේශපාලන අනාථයින් යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ත
‘භාරකාර ආණ්ඩු ගැන කතා කරන්නේ දේශපාලන අනාථයන්’
භාරකාර ආණ්ඩු ගැන කතා කරන්නේ කිසිදු ජනතා පිළිගැනීමක් නොමැති දේශපාලන අනාථයින් යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ත
රාජපක්ෂලාත් විමලුත් හිටියේ කරුණා, පිල්ලෙයාන්, කේ.පීලාගේ කරට අත දමාගෙනයි
කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ කේ.පීලාගේ කරට අත දමාගෙන සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ විමල් වීරවංශලා හානි

