මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දීම සැලවීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නගන්නට වූහ.
දෙහිවල
ඡායාරූප - එච්.එච්.ධර්මපාල



මහනුවර
ඡායාරූප - චමිල් රූපසිංහ


තංගල්ල
ඡායාරූප - අනීෂා මානගේ

බණ්ඩාරගම
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

පුත්තලම
ඡායාරූප - හිරාන් ප්‍රියංකර



