ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන පැමිණිල
දියත
රතන හිමියෝ භාරකාර ආණ්ඩුවක් ඉල්ලති
රටේ දැනට පවතින අරාජිකත්වය නැති කිරීමට මහමැතිවරණයක් පැවැත්වෙන තුරු මැති ඇමතිවරු සියලූ දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩු
අය වැයට කඳුරට පෙරමුණේ ඡන්දය වැට උඩ
වතු කම්කරුවන්ගේ වැටුප් ප්රශ්නය ජාතික ප්‍රශ්නයක් බවත් එයට ජනාධිපති සහ අගමැති ප්රමුඛ රජය මැදිහත්වී විසඳුමක් ලබ
කාබන් බද්ද ජනවාරියේ සිට
කාබන් බද්ද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේ
පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 26 ක් චීනයේ සංචාරයක
පාර්ලිමේන්තු මාධ්‍යවේදීහු 26 දෙනෙකු මේ මස 27 වැනිදා සිට නොවැම්බර් 4 වැනිදා දක්වා දින 9ක් චීන අධ්‍යයන චාරිකාවක සහභාගී
දිගම්බරන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්
වතු කම්කරුවන්ගේ මූලික වැටුප වැඩි කිරීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බවත් ආණ්ඩුව එසේ නොකළහොත් තවදුරටත් ආණ්ඩුවේ ර
‘රජයේ හෝටල් විකිණීමට විරුද්ධව නඩු පවරනවා’
රජයේ හෝටල් කිහිපයක් විකිණීමට ආණ්ඩුව ගෙන යන මගඩි ක්‍රියාවට විරුද්ධව නඩු පවරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වා
‘නාලක ද සිල්වා අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක්‘
රාජකාරී ගිනි අවිය ගෙන කළහකාරීව හැසිරුණ තෙබුවන පොලිසියේ නිළධාරියා සිද්ධිය සිදුවූ මොහොතේම අත්අඩංගුවට ගත්තද ජනාධ
බිරිඳ - දරුවා ආතතියෙන් නිසා ඇලෝසියස්ට ඇප ඉල්ලයි
ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අ
‘වතුකම්කරුවනට දිනක වැටුප 1000 ක් දෙන්න බෑ’
වතුකම්කරුවන් ඉල්ලා සිටින පරිදි දිනකට රුපියල් 1000ක මූලික වැටුපක් කිසිසේත් ලබාදිය නොහැකි අතර වතු සමාගම්වලට ලබාදිය
හෙරොයින් ජාවාරම්කරු ජීවිතාන්තය දක්වා හිරේට
හෙරොයින් ග්‍රෑම් 20.08 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධි
කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් පහත්බිම් ජලයෙන් යටවෙයි
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් අද (
බසයට යටවී යතුරුපැදිකරු මරුට
මහරගම සිට හොරණ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයකට දියගම හන්දිය ආසන්නයේ යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු යටවී එම ස්ථාන
බදුල්ල විදුහල්පතිනියගේ පෙත්සම විභාගයට අවසර
දේශපාලන ආධාරකරුවකුගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කළැයි තමා දණ ගස්වා අමානුෂික ආකාරයෙන් බැන වැදීමෙන
දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක
දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය සහ දේශීය ආදායම් පොදු සේවක සංගම
පහේ ශිෂ්‍යත්වය අනිවාර්ය කරන චක්‍රලේඛය හකුලාගන්නැයි උපදෙස්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍ය
ඩිලාන්ගෙන් අමරවීරට ප්‍රශ්න දෙකක්
ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධකම් පවත්වන කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු සිටින බව හෙළිකරන සන්ධාන මහ ලේකම්වරයා
රවීගේ නිවස ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කළාට පරීක්ෂණයක් ඉල්ලයි
බත්තරමුල්ලේ පිහිටි තමාගේ නිවස කිසියම් පුද්ගලයකු විසින් අනවසරයෙන් රූප ගත කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස හි
‘පහුගිය ආණ්ඩුව රාජ්‍ය බැංකුවල අධ්යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ ශාස්ත්රකරුවන්‘
පසුගිය රජය රාජ්‍ය බැංකුවල අධ්යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ කේන්දර බලන ශාස්ත්රකරුවන් යැයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන්
‘ශ්‍රී ලංකා-ඉන්දීය ගිවිසුමේ කරුණු කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි‘
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 වසරේදී අත්සන් කර ඇති ගිවිසුමෙහි ඇති කරුණු ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත්, එම කට
‘ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත විස කවා රස තැවරු කේක් ගෙඩියක්‘
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත යනු විස කවා රස තවරා දෙනු ලබන කේක් ගෙඩියක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේ
ආයෝජන මණ්ඩල විසුරුවා හැරීම ගැන කොමිසමක් පත්කරන්නැයි ඉල්ලීමක්
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළේ ඒවායේ අක්රමික
‘ලංකා - මහජන බැංකු පෞද්ගලිකරණය කරන්නේ නෑ’
ලංකා බැංකුව හා මහජන බැංකුව කිසිවිටෙකත් පෞද්ගලීකරණය කරන්නේ නැතැයි සභානායක, රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ ඇමැති ලක්ෂ්ම
පාතාල සාමාජිකයකුට ජීව උණ්ඩ දුන්නැයි මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ තුන් දහසක් පාතාල ක්‍රියාකාරිකයකුට ලබා දුන්නැයි සැක පිට පදවිය වෙහෙරතැන
නාලක - ෆොන්සේකා සබඳතාව නාමල් කුමාර හෙළිකරයි
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්ස්කා මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ දේශපාලනික ව
අග්නිදිග සරසවියේ සිසුන් 15 දෙනා අත්අඩංගුවට
ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන විරෝධයක යෙදී සිටි සිසුන් 15දෙනා අක්කරපත්තුව පොලී
ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද යළි රිමාන්ඩ්
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව නාවික හමුදා බුද්ධි අංශ ලුතිනන් කමාන්ඩර් ස
බන්ධනාගාර තුනකට එස්ටීඑෆ් ආරක්ෂාව
සියලුම බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමේ වැඩසටහන යටතේ තවත් බන්ධනාගාර තුනකට පොලිස් විශේෂ
‘කලුදිය පොකුණ‘පුජා භූමියේ මාර්ගය ගිලා බැසීමෙන් සංචාරකයෝ අපහසුතාවයට
දඹුල්ල කණ්ඩලම පිහිටි ඓතිහාසික ‘කලුදිය පොකුණ‘ පූජා භූමියට ඇතුළු වීමට ඇති මාර්ගය මාස දහයක් පමණ කාලයක් ගිලා බැස ඇත
දුම් සහතිකයත් ළඟ තබාගැනීම අනිවාර්ය බව කුරුවිට පොලිසිය කියයි
මෝටර් රථයක් ධාවනය කරන විට ලියාපදිංචි සහ රක්ෂණ සමඟ වායු විමෝචන සහතිකය ද ළඟ තබා ගැනීම අනිවාර්ය බව කුරුවිට පොලීසිය

