කාබන් බද්ද ජනවාරියේ සිට


(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)

කාබන් බද්ද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද කීය.

         “වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද ඉදිරියේදී බද්දක් අය කරනවා. මෙම බදු සංශෝධන යටතේ මන්දිර බද්ද ඉවත් කෙරෙනවා.”