වීරකැටිය මකුලදෙනියේ මළ ගෙදරක් අසළ අතුරුමාර්ගයකදී අද (24දා) අලුයම ගල්කටස් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ පෙදරේරු
දියත
දිනක වැටුපට 1000 ක් ඉල්ලා වතු කම්කරුවෝ කොළඹ එති
වතු කම්කරුවන්ගේ දිනක වැටුප අවම රුපියල් දාහක් කරන්නැයි ඉල්ලමින් අද (24) කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැති උද්ඝෝෂණයේ අව
උතුරු මහඇමැතිගේ දෙමළ ජනතා සභාව නල්ලූර්හි රැස්වෙයි
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් සම සභාපතීත්වය දරණ දෙමළ ජනතා සභාව අද (24) යාපනය නල්ලූර් නඩරාජා පරමේෂ
මන්නාරම් මිනීවලේ කැනීම්වලින් සිරුරු කොටස් 192 ක්
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ කැනීම් වලින් අද(24) උදෑසන වන විට සිරුරු කොටස් 192 ක
බන්ධනාගාර බස්රියේ වෑන් රිය වැදීමෙන් දෙදෙනෙක් මරුට
මහව, අඹගස්වැවදී බන්ධනාගාර බස් රියක් හා කුඩා වෑන්රියක් එකිනෙකට ගැටී සිදු වූ අනතුරින් වෑන් රියෙහි ගමන්ගත් දෙදෙනකු
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6 ක් අරී
දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට ඉහළ නැගීම නිසා ඊයේ (23) රාත්
කර්නල් ජයන්ත ඇතුළු 8 දෙනාගේ ඝාතන නඩුව විභාගයට අවසර
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනෙකු විල්පත
අල්ලස් ගත්තැයි ගුවන්තොටුපොළ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටතටදී රන් අාභරණ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 25 ක අල්ලසක්
අඹ සොරකමට වරද පිළිගනී
අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් සොරකම් කර ඒවා සිය සන්තකයේ තබා ගත් බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි වියපත් කාන්තාවක
වතු කම්කරුවෝ ලෝටස් පාර අවහිර කරති
උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ කොටුව ලෝටස් වට රවුම අසළින් වසා දමා ඇතැයි පොලීසිය කියයි.
ඇල්ල- වැල්ලවාය මාර්ගයේ නායයාමේ අවදානමක්
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 24 - 25 කණු අතර එක් ස්ථානයක ප්‍රධාන මාර්ගයේ පැති බැම්ම කඩා වැටී මාර්ගය ගිලා බැස නාය
මඩාටුගමදී සිදු අනතුරකින් දෙදෙනෙක් මරුට: 12ක් රෝහලේ
කැකිරාව දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ කුඩාලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගල
කැපුම් තුවාලකරු රෝහලට ගෙනයද්දී ආයෙත් ඇවිත් පිහියෙන් අනී
නාවලපිටිය, කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් මල්ගොල්ල ගම්මානයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර
වීරකැටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
වීරකැටිය උඩයාල ප්‍රදේශයේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය කිය
වසර 2400ක් පැරණි නැවක් මුහුදු පත්ලේ තිබී සොයා ගනි
වසර 2400කට වඩා පැරණි ග්‍රීක වෙළඳ නැවක් කළු මුහුදේ බල්ගේරියානු වෙරළට නුදුරින් තිබි සොයාගෙන ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය ත්‍රාන්තික මෙහෙයුමකට පාඨලීගෙන් යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ඇති යෝජනාව ඉවත් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රි
ලියාපදිංචි නොවූ විදේශ රැකියා ඒජන්සිකාරියට ලක්ෂයක් දඩ
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනාවට වරදකරු වූ වි
ජල ගාස්තු වැඩි කරන්න ඇමැති හකීම් අනුමැතිය ඉල්ලයි
ජල ගාස්තු සියයට 65කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.
දේශීය ආදායම් කොමසාරිස් තනතුරට සී.ජේ.පී. සිරිවර්ධන
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී සිරිවර
හකීම් - බදියුදීන් කැබිනට් රැස්වීමේදී ගැටෙති
ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා ඔහුගේ මාධ්‍ය ඒකකයේ 30 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් තෝරාගෙන තමාට එ
‘‘රට රැකගන්න දේශපාලනඥයෙක් නොවන රටට ආදරය කරන පුද්ගලයෙක් සොයා ගත යුතුයි‘‘
විදේශීය බලවේගවලින් රට රැකගැනීම සදහා දේශපාලනඥයින් කෙරෙහි විශ්වාසය තැබීමට නොහැකි නිසා දේශපාලනඥයෙක් නොවන රටට ආදර
ශ්‍රී ලංකාවට ලකුණු 219 ක ජයක්
එංගලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 219
නාලක ද සිල්වාගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම
හිටපු ඇමැති මර්වින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සැරසෙයි
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අනුරාධපුරයේදී පැවසීය.
රුපියලේ අගය ආරක්ෂා කර ගන්න විදේශ සංචිත මුදා හරින්නේ නෑ
රුපියල අවප්‍රමාණය වීම බරපතල ආර්ථික ප්‍රශ්නයක් හෝ රට කඩා වැටීමක් නොවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා
ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් තුර්කියෙන් පිටතට රැගෙන ගිහින්
ඝාතනය කළ මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් තුර්කියෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි එරට බලධාරිහු බිය පළ කරති.
පළමු වසරට ළමයි ගන්න පරීක්ෂණයේ ලකුණු වෙනස් කර ඇතැයි පැමිණිලි
2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණ වලදී සිසුන්ට හිමි වූ ලකුණු ප්‍රමාණය තාව
සෙරක්කුලිය කලපුව රතු පැහැ ගැන්වෙයි
පුත්තලම කලපු තීරයට අයත් සේරක්කුලිය කලපුව අද (23) අලුයම සිට ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයෙන් ගලා ගිය රතු පැහ
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන කථානායකවරයාටත් ජනාධිපතිවරයාටත් දන්වනවා
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල ද නැද්ද යන්න සම්බන්
කෂෝක්ජි ඝාතනය කළ අයකුගෙන් සල්මාන් කුමරුට ඇමැතුම් 7 ක්
ජමාල් කෂෝක්ජි ඝාතනය කළ දිනයේදී එම ඝාතනයට සම්බන්ධ යැයි කියන අයකු සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කු

