ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනප
දියත
මින්නේරිය-හබරණ ප්‍රධාන මාර්ගයේ කොටස් ගිලා බසී
පැවති අධික වර්ෂාවත් සමඟ මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ 7 කණුව දේවාලය ආසන්නයේ රිලා වංගුව ප‍්‍රදේශයේ මීටර 25 පමණ කොට
නාලක - නාමල් හඬපට ගැළපෙයි
ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්
ආහාර විස වීමකින් ශ්‍රීපාද විද්‍යා පීඨ සිසුන් 70 ක් රෝහලේ
හැටන් පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 60 දෙනෙකු පමණ ආහාර විස වීමක් හේතුවෙන් කොටගල ප්‍රාද
ඉන්දීය සාගරය ලෝක බලවතුන්ගේ පොර පිටියක් - නාවික හමුදාපති
ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්ව තිබෙන ඉන්දීය සාගරයේ වැදගත් තැනක පිහිටි ශ්‍රී ලංකාවට ආරක්ෂාකාරී සහ බුද්ධිමත්
සීඅයිඩිය තුළදී තමා ඝාතනය කිරීමට සැලසුමක් ඇතැයි ඉන්දීය ජාතිකයා අධිකරණයට කියයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ දෙපා
දෙමළ ජනතා සභාවේ මන්ත්‍රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්‍රිකා
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මඟ පිළිබඳව හෙට (24) පැවැත්වෙන සාකච්ඡාව ස
පස්කන්දක් කඩා වැටී තලවකැලේ ‘ඒ7‘මාර්ගය වැසෙයි
නුවරඑළිය සහ නානුඔය ප‍්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ තලවකැලේ ඩෙස්පොඩ් හරහා නුවරඑළිය දක්වා ( ඒ 7) මාර්ගයේ ගමනාග
නායයෑමේ අවදානමෙන් හල්දුම්මුල්ලේ පවුල් 9 ක් ඉවතට
හල්දුම්මුල්ල කොස්ලන්ද වත්තේ කඹරගල කොටසේ ඇති වු නාය යාමක් හේතුවෙන් පවුල් 9 කට අයත් පුද්ගලයින් 35 දෙනකු ඉවත් කර ඇතැ
හාලි ඇල ඉඩමක ජීව අත්බෝම්බයක්
හාලි ඇල නාරංගල කෝපියාවත්තේ පෞද්ගලික ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.
පළාත් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් සැර ලිපියක්
පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ ප
‘‘බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉන්නේ වෙනත් ලෝකයක‘‘ - ඉසුර දේවප්‍රිය
‘‘බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉන්නේ වෙනත් ලෝකයක.එතුමා පියවි ලෝකයේ ඉඳලා කටයුතු කරනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැ
මේ ඩී.එස් - ඩඩ්ලිලාගේ එජාපය නොවේ - ජනපති මෛත්‍රී
2014 වසරේදී තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය හා සන්ධාන ගත වන විට බලාපොරොත්තු වූ ඩී.එස් - ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලාගේ එජ
මත්ද්‍රව්‍ය නිවාරණට තොරතුරු ගන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්
මත්ද්‍රව්‍ය නිවාරණ සඳහා මුළු දිවයිනම ආවාරණය වන පරිදි මහජනයාට තොරතුරු ලබා දිය හැකි විශේෂ මෙහෙයුම් මැදිරියක් අද (22
පිටුවහල් කරන්න ගිය ලක් පවුලට යළි නවසීලන්ත රැකවරණ
මවට වැළඳුනු රෝගයක් නිසා නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට සිටි පස් දෙනෙකු ගෙන් යුතු ශ්රී ලාංකික පවුලකට යළි එරට නීත්
දෙසැම්බර් 31ට පෙර උතුරු නැගෙනහිර ඉඩම් මුදාහරින්නැයි ජනපතිගෙන් උපදෙස්
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන්ට ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර භාරදී
ගාල්ල ජේලර් ගැන පරීක්ෂණ වාර්තාව බන්ධන්ගාර කොමසාරිස්ට
මීටීයාගොඩ ප‍්‍රදේශයේ පාතාල කණ්ඩායමක් විසින් පවත්වාගෙන ගියැයි කියන හෙරොයින් බෙදාහරින ස්ථානයක සිටි බවට චෝදනා ලත
කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා - සුජීව සේනසිංහ
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉලක්ක ගත වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බ
පැය 28 ක් ප්‍රශ්න කළ නාලක ද සිල්වා හෙටත් කැඳවයි
ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද
කටුගම්පලට ගල්ගමුවට අලුතින් ශ්‍රීලනිප සංවිධායකවරු
කටුගම්පළ හා ගල්ගමුව ආසන සඳහා නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අ
‘‘ලංකාවේ ඇත්තේ බොහෝ රටවල් ප‍්‍රතික්ෂේප කළ අධ්‍යාපන ක‍්‍රමයක්‘‘
ශ‍්‍රී ලංකාව තුළ ඇත්තේ අද වන විට ලෝකයේ බොහෝ රටවල් ප‍්‍රතික්ෂේප කළ අධ්‍යාපන ක‍්‍රමයක් බව උසස් අධ්‍යාපන හා සංස්කෘත
මහනුවර මාර්ගයක් ගිලා බසී
මහනුවර පේරාදෙණිය මාර්ගයෙන් හැරෙන ටී.බී.තෙන්නකෝන් මාවත මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසීමට ලක්වීමෙන් එම මාර්ගය මු
වැස්ස දිගටම
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි දිනවලදීත් සවස් කාලයේ වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිස්ත්‍රික් 4 කට නායයාම් අවදානමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අවදානමක් මතුවන බව ජාතික ගොඩනැග
ජවිපෙ අයවැයට විරුද්ධයි
මෙවර අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පෙරමුණ කළුතර දිස්ත්‍රික
අගමැතිගේ ඉන්දීය සංචාරයේ තතු ජනපතිට
සිය ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරි
‘කර්නල් අමුණුපුර ගැන පරීක්ෂණයක් නැතිව මෙරටට ගෙන්වීම සෑහීමකට පත්වන්න බෑ’
මානව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ල වී සිටින කර්නල් කලන අමුණුපුර මහතා නිසි පරීක්‍ෂණයකින් තොරව නැවත මෙරටට ගෙන්වා ගැන
වැලි බලපත්‍ර ලබාදීමේදී සිදුවන ගැටළු නිසා ජාවාරම්කරුවන් වැඩිවෙලා
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් නිකුත් කරන වැලි ප්‍රවාහන බලපත්‍රයේ සෘජු මාර්ග අතහැර වෙනත් මාර්ග ලබාදී
ලෝක ආර්ථික අර්බුදයෙන් ගම ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක්
ලෝක ආර්ථික අර්බුදයෙන් ගම ආරක්ෂා කිරීම සඳහා රජය සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල
අක්කර 2000 කට ජලය දෙන්න අක්කර 19,000 ක වන විනාශයක්
පරිසර ක්ෂේත්රයේ පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක් වූ පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා මේ වන තෙක් මධ්‍යම පරිසර අධිකාරිය

