(මොහොමඩ් ආසික්)
මහනුවර පේරාදෙණිය මාර්ගයෙන් හැරෙන ටී.බී.තෙන්නකෝන් මාවත මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසීමට ලක්වීමෙන් එම මාර්ගය මුළුමනින්ම වසා දමා ඇත.
මහනුවර ප්‍රදේශයට මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම මාර්ගය ගිලා බැස තිබේ.