IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විපතට පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන පාටක් නෑ

(අංජුල මහික වීරරත්න)

ගොවි බිම්,ගේ දොර අහිමි වූ මිනිසුන්ට කථා බහ කර ඔවුන්ගේ ප්‍රශ්න වලට සාර්ථක විසඳුමක් දීමට  ආණ්ඩුවට උවමනාවක් නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ජනපති පාර්ලිමේන්තුවට ඇවිත් කොච්චර  පොරොන්දු දුන්නත් ඒවා ඉටුවන පාටක් නැතැයිද රාජපක්ෂ මහතා කීය.

ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්නැයි ජනාධිපතිවරයාම පවසා තිබෙන බව බව කී නාමල් රාජපක්ෂ මහතා  ජනාධිපතිතුමා දුන් ඒ උපදේශය පරිදි පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙන බව සඳහන් කළේය.

හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතාගේ  දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු  දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.



අදහස් (2)

විපතට පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන පාටක් නෑ

Sara Sunday, 21 December 2025 01:31 PM

ඔබ කවුද අපේ ප්‍රශ්න විසදන්න...? ඇමෙරිකාවේ බාප්පාට කියන්න, ඇවිත් ආධාර ටික හොරා කන්න කියලා.

:       0       0

Pradeep Sunday, 21 December 2025 02:30 PM

වැඩේ හොදින් කෙරීගෙන යනවා... නිකන් බොරු කියන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site