මිහිදු මහරහතන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අම්පාර රජගලදී සිදුව ඇති බව එම ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ සෙල්ලිපියක් මග
දියත
ශ්‍රී ලංකාව කඩුලු 6 ට 366 යි
එංගලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමු
බස්නාහිර ආණ්ඩුකාර නිල නිවස හදන්න කෝටි 10 ක්
බස්නාහිර පළාත් ආණ්ඩුකාර නිල නිවස ඉදිකිරීමට කෝටි 10.34ක් වැය වන බව මහඇමති ඉසුර දේවප්‍රිය මහතා අද (23) පළාත් සභාවේදී පැ
පොලිස් කොමිසමේ සාමාජිකයෝ කතානායක හමුවෙති
කතානායක කරු ජයසූරිය මහතා හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණය
ශ්‍රීලනිපයේ 24 දෙනා එජාපය හදන ආණ්ඩුවකට එක් වෙන්නේ නෑ - මහින්ද අමරවීර
ආණ්ඩුවේ මැති ඇමතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 24 දෙනා එක්සත් ජාතික පක්ෂය හදන ආණ්ඩුවකට කිසිසේත්ම එක් නොවන බව ස්
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා යටතේ කෝටි 5882 ක ණය දීලා
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයින්
’රෝ ඔත්තු සේවා පුවතින් පසු මාධ්‍ය නිදහසට බලපෑම් කරන තත්ත්වයක්’
තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇතැයි ‘ද හින්දු’ පුවත්
‘මාඝා ඉංජිනියරින් සමාගමේ’ පෙත්සම විභාගයට ගන්න අවසර
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නව මගී පර්යන්තය සැලසුම් කිරීම, ඉදිකිරීම හා බාර දීමේ කොන්ත‍්‍රාත්තුව රජයේ ප
හිටපු ක්‍රිකට් මූල්‍ය ලොක්කා රිමාන්ඩ්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදෙස් රූපවාහීනි ආයතනයකින් ලැබීමට නියමිතව තිබු ඩොලර් මිලියනයකට අධික මුදලක් වංචා කළ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් 25 වැනිදා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් බ්‍රහස්පතින්දා (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
වසර 600 කට වඩා පැරණි චීන මැටි බඳුන් හමුවෙයි
මේ දිනවල යාපනය අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ දී චීන පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට චීනයේ නිෂ්පාදිත වසර 600 කට වඩා පැරණි මැ
‘සේනානායක - බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතුයි’
කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතු යැයි ප්‍රාදේශීය සංව
පා ගමනක් නිසා බොරැල්ල අවට මාර්ග අවහිර වෙයි
පා ගමනක් හේතුවෙන් බොරැල්ල -පුංචි බොරැල්ල අවට දැඩි වාහන තදබදක් ඇති වී තිබේ.
කෘෂිකර්ම උපදේශකවරුන්ගේ උද්ඝෝෂණයක්
බස්නාහිර කෘෂිකර්ම උපදේශක සංගමයේ සභාපති ඇතුළු වැඩ තහනමට ලක්වූ කෘෂිකර්ම උපදේශකවරු 7 දෙනා යළි සේවයේ පිහිටුවීම සහ අ
බිම්බෝම්බ ඉවත් කරන්න ඇමෙරිකාවෙන් රුපියල් මිලියන 600 ක මුල්‍ය ආධාර
ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් මේ වසර තුළදී පමණක් රුපියල් මිලියන 600 ක මුල්‍යමය ආධ
පොලිසියෙන් යැයි කියා සිසුවිය අපයෝජනය කළ රියදුරා අත්අඩංගුවට
සිය පෙම්වතා සමඟ මාතර මුහුදු තීරයේ කතා බහ කරමින් සිටින අතරතුර පොලීසියෙන් යයි පවසා 16 හැවිරිදි පාසල් සිසුවියක් කැඳව
උද්ඝෝෂණය මෙහෙයවා ඇත්තේ පාතාලයට සම්බන්ධ රැඳවියෝ 8 ක්
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය එහි රඳවා සිටින පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් 8ද
2019 දී සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන ’’ලෝන්ලි ප්ලැනට්’’ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්ත
සුළු වැරදි වලට සිරගතව සිටින වියපත්වූවන්ට නිදහස
මනුෂ්‍ය ඝාතන හා මත්කුඩු චෝදනා මත මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඬුවම් විඳින සිරකරුවන් හැර වෙනත් චෝදනා මත දීර්ඝකාලීන
අඟුණකොලපැළැස්ස බන්ධනාගාර උද්ඝෝෂණය ගැන වෙනම පරීක්ෂණයක්
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආරම්භ කර තිබූ උද්ඝෝෂණ සිද්ධියට පිටුපස නිලධාරී කණ්ඩායම් සිටියේද ය
කොළොන්න ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
කොළොන්න ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කමිටු රැස්වීමට විරෝධතා පුවරුද රැගෙන පැමිණ
ශ්‍රී ලංකාව ඉලෙක්ට්‍රොනික අපනයනයට අත තියයි
විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාර
‘පළාත් සභා ඡන්ද ඉල්ලා දේශපාලන පක්ෂ කරන්නේ බොරුවක්’
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි පවසමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ කරන්නේ බොරුවක් ය
සබරගමු ආණ්ඩුකාරවරියට එරෙහිව පොහොට්ටුව උසාවි යාමේ සූදානමක්
සබරගමු පළාත් සභාව විසුරුවා හැර වසරකට වැඩි කාලයක් ඉක්ම යද්දී වර්තමානයේ එහි ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කරන නිලූකා ඒක
ඩොලරය 174 පනී
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනප
මින්නේරිය-හබරණ ප්‍රධාන මාර්ගයේ කොටස් ගිලා බසී
පැවති අධික වර්ෂාවත් සමඟ මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ 7 කණුව දේවාලය ආසන්නයේ රිලා වංගුව ප්‍රදේශයේ මීටර 25 පමණ කොට
නාලක - නාමල් හඬපට ගැළපෙයි
ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්
ආහාර විස වීමකින් ශ්‍රීපාද විද්‍යා පීඨ සිසුන් 70 ක් රෝහලේ
හැටන් පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 60 දෙනෙකු පමණ ආහාර විස වීමක් හේතුවෙන් කොටගල ප්‍රාද
ඉන්දීය සාගරය ලෝක බලවතුන්ගේ පොර පිටියක් - නාවික හමුදාපති
ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්ව තිබෙන ඉන්දීය සාගරයේ වැදගත් තැනක පිහිටි ශ්‍රී ලංකාවට ආරක්ෂාකාරී සහ බුද්ධිමත්
සීඅයිඩිය තුළදී තමා ඝාතනය කිරීමට සැලසුමක් ඇතැයි ඉන්දීය ජාතිකයා අධිකරණයට කියයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ දෙපා

