(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
රජයේ හෝටල් කිහිපයක් විකිණීමට ආණ්ඩුව ගෙන යන මගඩි ක්‍රියාවට විරුද්ධව නඩු පවරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(25) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නානායක්කාර මහතා මේ බව පැවසුවේ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.