එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ සහය මහින්දට


මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අසලදීය.