අංජුල මහික වීරරත්න
තමා තවදුරටත් රටේ නීත්‍යනුකූල අගමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී බව ද වික්‍රමසිංහ මහතා කියයි.
පාර්ලිමේන්තුවේ දී බහුතරය පෙන්වන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.