පොලිස්පති පූජිත් මහින්ද හමුවෙන්න යයි


පොලිස්පති පූජිත් ජයසුන්දර  මීට ටික වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා හමු විය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන උදය ගම්මන්පිල, මහින්දා නන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් ද එතැන සිටි බව ආරංචි මාර්ග කියයි.

තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරීන් පිරිසක්  ද එම ස්ථානයට ගොස් සිටියහ.