පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඉරිදා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ බව තහවුරු කළේය.