ආරියරත්න රණබාහු
කිසියම් පිරිසකගේ බලපෑමක් මත ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු මීට ටික වේලාවකට පෙර නවතා දැමූ බව ආරංචි මාර්ග කියයි.
මංගල සමරවීර ඇමැතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට ගිය බවත්, එම අවස්ථාවේ සුළු නොසන්සුන්තාවක් ඇති වූ බවත් දැනගන්නට ඇත.