මහින්ද රාජපක්ෂ ආශිර්වාද ගන්න ගංගාරාමයට එයි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආශීර්වාද ලබාගත්තේය. එහිදී ගංගාරාම විහාරාධිපති, ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නා හිමියන් නව අගමැතිවරයාට ආශීර්වාද කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප සැපයුම - ජයමාල් චන්ද්‍රසිරි