අග්‍රාමාත්‍ය ලේකම් ඉවත්කරයි


(අජන්ත අගලකඩ)
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ඉවත් කරනු ලැබීය. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

2015 ජනවාරි මස 8 වැනිදා පැවැති මැතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ අතර ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ සමන් ඒකනායක මහතාය.