වතු කම්කරු දිනක වැටුප 1000 කරන්ක අගමැති එකඟ වුණා - තොන්ඩමන්


වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට එකඟ වූ නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට තීරණය කළ බව ආර් තොන්ඩමන් මහතා පැවසීය.

ඉදිරියේදී තවත් පිරිස් එකතු වක බව ද ඔහු කීවේය.

ඡායාරූපය - ළහිරු හර්ෂණ