ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන එකම විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.
කමිඳු මෙන්ඩිස් අද තරගයේදී ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත්තේය.
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී
Recommended Articles