මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ප්‍රකාශ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහකා කියයි.
ජනතා වරම ඇත්තේ එක්සත් ජනතා පෙරමුණට බැවින් කුමන්ත්‍රණ මගින් හා ඔලුගෙඩි මාරුකර ආණ්ඩු පෙරලිය නොහැකි බව ද රණවක මහතා පවසයි.