(අජන්ත අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායම අද (27) රාත්‍රී 7.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවනු ලැබ ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද මෙම රැස්වීමට සහභාගි වේ.
ආණ්ඩුව පිහිටුවීම හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ රැස්වීම කැඳවනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.
ජනපති සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවයි
Recommended Articles