රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්ව කණ්ඩායමට 113කට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින බව පෙන්වීමට හෙට (12) දිවුරු
දියත
සර්ව පාක්ෂික හමුව විසඳුමකින් තොරව අවසන්
රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර
ආණ්ඩුවට සහය පළ කරන්න යළිත් ජනතාව කොළඹට එනවා
ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා ලබන මස මුලදී ජනතාව යළිත් වරක් කොළඹට කැඳවීමට ආණ්ඩුවේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
‘විශ්වාසභංගය ගැන තීරණයක් ගන්න නමින් හෝ විද්‍යුත් ඡන්ද ගණනයක් හෝ ඕනෑ‘‘
විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තමාට තීරණයක් ගැනීමට නම් මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිත කර
මාධ්‍යවේදීන්ට වධ දීම ගැන විමර්ශන කළ පොලිස් පරීක්ෂක මාරු කරයි
ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර
පක්ෂ නායක හමුව අවසන්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම මීට සුලු මොහොතකට පෙර අවසන් විය.
ප්‍රකාශයකින් තොරව ආසියානු ආර්ථික සමුළුව අවසන් වේ
චීනය - එක්සත් ජනපද වෙළදාම මත ඇති වූ බෙදීම නිසා නායකයන්ගේ විධිමත් ප්‍රකාශයකින් තොරව පළමු වතාවට ආසියානු ආර්ථික සම
ඊශ්‍රායල් බන්ධනාගාරයේ සිටින ලාංකිකයින් 13 බේරා ගැනීමට අමාත්‍යංශය මැදිහත් වෙයි
සංචාරක වීසා මත ඊශ්‍රායලයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලාංකිකයන් 13 දෙනා නිදහස් කර ග
‘ආණ්ඩුව ස්ථාවර නැති නිසා රටේ ව්‍යාපාර කඩා වැටිලා‘
වර්තමානයේ ස්ථාවර ආණ්ඩුවක් නොමැති වීම නිසා රටේ ව්‍යාපාර ගණනාවක් කඩා වැටී ඇති බවත් , කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැංවී
පක්ෂ නායක රැස්වීමට මහින්ද සහ රනිලුත් එති
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුද
යළි මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකිදැයි අහන්න ගීතා මැකෝ හමුවට
ස්විස්ටර් ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකිද යන්න ප
කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි
කතානායකවරයාට කතානායක සහ ජනාධිපති යන ධුර දෙකම දැරීමට හැකි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බව එක්සත්
ජනපතිට විරුද්ධව ජනතා දෝෂාභියෝගයක් ගෙනා යුතු බව සරසවි ඇදුරෝ කියති
ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන ජනාධිපතිවරයාට විරුද්ධව මහජන දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව ප්රජාතන්ත්රවාදය සදහ
සම්බෝධි මහා විහාරයේ කඨින පිංකමට අගමැතිත් යයි
කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය .
විදේශ බලවේග පරදවමු
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය අවසන් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කර ගනිමින් ආරම්භ කළ මෙම රාජ
මාර්ග අනතුරු නිසා දිනකට පුද්ගලයින් 8 ක් මිය යනවා
මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 08 දෙනෙකු පමණ මරණයට පත්වන බවත් 2017 වසරේදි පමණක් පුද්ගලයන් 3153 දෙනෙකු මේ හේතුවෙ
‘ඇති වී ඇති තත්ත්වයෙන් ඉදිරියේදී මන්ත්‍රීවරයකු මැරෙන්න වුවත් පුළුවන්‘
වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් අනුව ඉදිරි කාලයේදී මන්ත්‍රීවරුන් එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්න වුවත් පු
පොලිසිය අංක තහඩු නැතිව සභාවට යාම හරි
පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇතිවූ ගලඹගෑනියේදී පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් නිලඇඳුම්වල අංක තහඩු ආදිය න
‘ බහුතර බලය ඇති අගමැති කවුදැයි තීරිණය කරන්නේ එජාපෙ යි ‘
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත පෙරමුණ ලෙස මෙරට අගමැති කවුදැයි තීරණය කරන්නේ එක්සත් ජාතික පෙරමුණ බවත් අවසන් තී
’පක්ෂ නායක සමුළුවට ජවිපෙ නෑ’
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත සමුළුවට ජනතා විමුක
කුරුල්ලන් මෙරටට රැගෙන ආ ලාංකිකයෙක් රේගුවේදී අත්අඩංගුවට
සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස කුරුල්ලන් පිරිසක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගත් බව ක
කූඹියෝ’ ටෙලි නාට්‍යයේ පිටපත් රචකයා අතුරුදන්
‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සංස්කාරක සහ තිර රචක වන දමිත චන්ද්‍රසිරි නැමැත්තා අතුරුදන් වී ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙක හමාර ඉක්මවයි
පාර්ලිමේන්තුවේ දිනක වියදම රුපියල් දෙකෝටි පනස් ලක්ෂය ඉක්මවන බව එහි තොරතුරු දැනගැනීමේ නිලධාරි දන්වා තිබේ.
සර්ව පාක්ෂික සමුළුවට නොයන බව කතානායක කියයි
අද සවස ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික රැස්වීමට තමන් සහභාගි නොවන බව කතානායක කරූ ජයසූරිය මහ
ජංගම දුරකතන සොරෙක් ගාල්ලේදී අත්අඩංගුවට
ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සමාගමක් රාත්‍රි කාලයේ බිඳ රුපියල් පහළොස් ලක්ෂ අසු දහස් නවසිය අසුවක් පමණ වටින
‘මැතිසබේ දී රාජ්‍ය දේපලට හානි කළාට නීති මඟට යා හැකියි’
පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය දේපල විනාශ කිරිම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කළ හැකි බව එක්සත් ජාතික පක
සයදරු පියකුගේ මළ සිරුරක් කාණුවක
ගාල්ල මාපලගම ප්‍රධාන පාර අයිනේ කානුවක වැටී මියගොස් සිටි නාගොඩ වලකුඹුර පදිංචි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (18) උදෑස
ඡන්ද විමසීමක් සහිත මෝසමක් පාර්ලිමේන්තුවට
ඡන්ද විමසීමක් සහිත මෝසමක් හෙට (19) සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම පිළිබඳව සාකච්ඡා වු බව එක්සත් ජාතික පක්ෂ පාර
ආරච්චිකට්ටුවේ බෝක්කුවක් යට නාඳුනන මළ සිරුරක්
හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව මානවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරු
‘බහුතරය ඉන්නවානම් හෙට යෝජනාවක් ගේන්න‘
මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ අඩුපාඩු තිබෙනවානම් තමන්ට බහුතරයක් ඇතැයි

