අංජුල මහික වීරරත්න
පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය දේපල විනාශ කිරිම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද තිබෙන්නේ කතා කරන දේ සඳහා පමණක් බව කී කිරිඇල්ල මහතා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව කළ රාජ්‍ය දේපොළ විනාශ කිරිම සම්බන්ධයෙන් කතානායකවරයා පියවරක් ගනු ඇතැයි ද කීය.