ශ්‍රී ලංකාවේ පාසල් අතරින් 25% ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි.
දියත
ජාතික රෝහලේ ඩී.එස්.ඒ යන්ත්‍රය අක්‍රීයයි
ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ තිබූ ලේ නහර වල ඇතිවන විවිධ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂණ හා ප්‍රතිකාර ලබ
‘ජනපතිගේ ඉල්ලීම අනුව කටයුතු කළ නිසා අද පාර්ලිමේන්තුව සාමකාමී වුණා‘
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම අනුව කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සාමකාමීව කරගෙන යෑ
පාර්ලිමේන්තු කලබලය ගැන කතානායක අනුමැතිය ලද විගස පරීක්ෂණ අරඹනවා
පාර්ලිමේන්තු සභා ගැබේ මැති ඇමැතිවරුන් පොදු දේපළ වලට හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම යන සිද්ධින් සම්බන්ධ
පිහියක් පෙන්වා මරණ තර්ජනය කළැයි මන්ත්‍රී රංජන් එරෙහි පරීක්ෂණ
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වමින් පාර්ලිමේන්ත
පාර්ලිමේන්තුවේ අශෝභනව හැසිරුණ මන්ත්‍රීවරුන්ට නීතීය ක්‍රියාත්මක විය යුතුයි
පාර්ලිමේන්තුව තුළ අශෝභන ලෙස හැසිරුණු මන්ත‍්‍රීවරුන්ට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව එක්සත
ඥාණසාර හිමි නිදහස් කරන්නැයි ජනපතිට ලිපියක්
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් අධිකරණ කරුණු ඇතුලත් ලිපියක
බහුතරය නැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරය දීම වැරදියි
බහුතරය නැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරය අත්පත් කරගැනීමට ඉඩදීම වැරදි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර ක
‘කතානායකගේ ක්‍රියාකලාපය නිසා මැතිසබේ පවත්වාගෙන යා නොහැකියි’
කතානායකවරයා ක‍්‍රියාකරන ආකාරය අනුව තවදුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
‘බහුතරය ගැන ගැටලුවක් මට ආවා නම් වැද නමස්කාර කර ගෙදර යනවා’
තමාට බහුතරය පිළිබඳ ගැටලුවක් ඇති වූයේ නම් ලබාදුන් අවස්ථාවට ස්තූතියි කියා වැද නමස්කාර කර ගෙදර යන බව එක්සත් ජාතික ප
රටේ පවතින ප්‍රශ්න ගැන පරීක්ෂණ කරන්නැයි ජනපති විද්‍යාඥයන්ගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විවිධ කාළගුණ හා දේශගූණ විපර්යාස සඳහා පිළිතුරු සෙවීමේ දී තාක්ෂණයේ සහ විද්‍යාවේ සහය ඇති
දේශපාලනඥයින් - විද්‍යාඥයින් අතර වෙනස පැහැදිලියි
පුද්ගලෙයකු තූල තිබිය යුතු තැන්පත් බව, ඉවසීම, වැදගත් බව හා සදාචාරාත්මක බවින් බැහැර වී දේශපාලනය කරන්නන් දේශපාලඥයින
දින තුනක් පරාද වු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කිසිදු බලයක් නැහැ
ස්ථාවර නියෝග වලට අනුව පාර්ලිමේන්තුවේදි පිට පිට දින තුනක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඊනියා ආණ්ඩුව පරාජය කර ඇති බැවින්
වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක්
දඹුල්ල ඉනාමළුව සුවිසල් වෙළඳසැලක ගංජා මිශ්‍ර මත්කුඩු අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය අවස්
ප්රජාතන්ත්රවාදය සුරැකීමේ සත්‍යග්‍රහය
පළාත් පාලන නියෝජිතයන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් සංවිධානය කළ ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වූ සත්‍යග්‍රහය අ
නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව ජනමාධ්‍ය නිදහසට තර්ජනයක්
ජනමාධ්‍යවේදීන්ට සිදු වූ හිංසන සම්බන්ධයෙන් යුක්තිය අපේක්ෂා කළ ජනමාධ්‍ය සමාජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සම
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කොටි කාලේ වළ දැමූ බිම්බෝම්බ බලන්න යති
එංගලන්ත වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද (19) මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ ද
ඉන්දියාවේ ආගමික උත්සවයක පිපිරීමක්
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ආගමික උත්සවයකදී ඊෙය් (18 දා) පිපිරීමක් සිදුව ඇති අතර, පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇත
’කතානායකගේ හැසීරිම අගය කළ යුතුයි ’
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමනා හැසිරීම මැද කතානායක පක්ෂග්රාහී නොවී ප්රජාතන්ත්රවාදයට සහ ව්‍යවස්ථ
‘මැතිසබේ මිරිස් කුඩු පහරදීම ගැන නඩු මඟට යනවා’
පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු වලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර අධිකරණ ක්‍රියාවලියක් දක්
අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවක්
අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (19) භාර දුන් බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිම
පාර්ලිමේන්තුව කැඳවන්න මහලේකම්ට බලයක් නැතැයි කියමින් අයිතිවාසිකම් පෙත්සමක්
විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගත් තීන්දුව නීතිවිරෝධී බවත් , එම
විරෝධතා පා ගමනට ජල ප්‍රහාරයක්
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලමින් සංවිධාන කිහිපයක් එකතු වී පැ
තේරීම් කාරක සභාවක් පත් කරන්න යෝජනාවක්
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් අද ඉදිරිපත් කෙරිණි.
පාර්ලිමේන්තුව 23 වැනිදා තෙක් කල් තැබේ
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්විය.
හලාවත දැව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණය
හලාවත දැව ව්‍යාපාරිකයෝ අද ( 19 ) දහවල් හලාවත ප්‍රධාන වට රවුමට රැස්වී විරෝධතාවක නිරතවුහ.
බෝපේ පෝද්දල ප්‍රා.සබේ එකම කාලගෝට්ටියක්
බෝපේ ප්‍රාදේශීය සභා රැස්වීම අද (19) ආරම්භවීමට පෙර තමන්ට බහුතරය ඇතැයි පවසමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්
පුතා මවත් පියාත් ඝාතනය කරයි
අක්මීමන හිනිදුම්ගොඩ ප්‍රදේශයේදී පුතෙකු විසින් තම මව සහ පියා ඝාතනය කර ඇතැයි අක්මීමන පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට වසා දමයි
පාර්ලිමේන්තු ගැලරිය අද (19) මහජනතාව සඳහා විවෘත නොකරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
දක්ෂ පොලිස් පරීක්ෂකවරයා මාරු කිරීම ගැන කණගාටුයි
අපාරධ ගණනාවක් අනාවරණය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රහස් පොලිසියෙන් ස්ථාන මාරු කිරීම වැරදි බවත් එසේ කර ඇත්තේ

