ඩයනා උදයංගනී
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් අද ඉදිරිපත් කෙරිණි.
එම තේරීම් කාරක සභාවට මන්ත්‍රීවරුන් නම් කරන ලෙස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පක්ෂවලට දැනුම් දුන්නේය.
අද පාර්ලිමේන්තුවේ දී සිදුවූයේ තේරීම් කාරන සභාව පත්කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීම පමණි.

