
(අංජුල මහික වීරරත්න)
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3 විවෘත කිරීමෙන් (0.5m ක් ) තත්පරයට ඝන අඩි 1500ක් ක්‍රමානුකුලව අදියරයෙන් අදියර අඹන් ගගට ජලය මුදා හරින බව මොරගහකන්ද - කළුගඟ කාර්‍යභාර ඉංජිනේරු පවසයි.
අද ප.ව. 9.45 සිට මෙම ජල මුදාහැරීම් කරන බවද ඉංජිනේරුවරයා කියයි.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරගහකන්ද ජලය මුදා හැරීම ගැන නිවේදනයක්