
(ෂේන් සෙනෙවිරත්න)
සමගි ජන බලවේගයට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ 2026ට අදාළ අයවැය ප්‍රකාශනය පරාජය වීය.
එම නගර සභාවේ සභාපතිවරයා හා මන්ත්‍රීවරුන් අතර පවතින අභ්‍යන්තර ගැටුමක් හේතුවෙන් මන්ත්‍රීවරුන් තිදෙනකු අයවැය වර්ජනය කිරීම හේතුවෙන් එසේ එම අයවැය පරාජය වී තිබෙන බව මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බල වේගයේ සංවිධායකවරයෙක් පැවසීය.
එහි විපක්ෂ කණ්ඩායම වන මාලිමාව ඡන්ද 07;ක් සහ ආණ්ඩු පක්ෂයට 05 ක් වශයෙන් එම අයවැය ප්‍රකාශනය පරාජය වී තිබේ.
එම නගර සභාවේ විපක්ෂය වන මාලිමාවට සභිකයන් 07 ක්ද සමගි ජන බලවේගයට සභිකයන් 04 ක්ද එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව, පුටුව සහ ස්වාධීන වශයෙන් එක් මන්ත්‍රීවරයකු බැගින් සිටින අතර එහි පාලක පක්ෂයට මන්ත්‍රීවරුන් 08 දෙනකුගේ සහාය හිමි වුවද අයවැය ඡන්ද විමසන අවස්ථාවේදී එම සභාවේ මන්ත්‍රීවරියන් දෙදෙනකු සහ එක් මන්ත්‍රීවරයකු සභාව වර්ජනය කිරීම හේතුවෙන් එම අයවැය පාලක පක්ෂය පරාජය වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමගියේ අසමගියෙන් කඩුගන්නාව ඇයවැය පරදි