පාර්ලිමේන්තුවේ දිනක වියදම රුපියල් දෙකෝටි පනස් ලක්ෂය ඉක්මවන බව එහි තොරතුරු දැනගැනීමේ නිලධාරි දන්වා තිබේ.
දියත
සර්ව පාක්ෂික සමුළුවට නොයන බව කතානායක කියයි
අද සවස ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික රැස්වීමට තමන් සහභාගි නොවන බව කතානායක කරූ ජයසූරිය මහ
ජංගම දුරකතන සොරෙක් ගාල්ලේදී අත්අඩංගුවට
ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සමාගමක් රාත්‍රි කාලයේ බිඳ රුපියල් පහළොස් ලක්ෂ අසු දහස් නවසිය අසුවක් පමණ වටින
‘මැතිසබේ දී රාජ්‍ය දේපලට හානි කළාට නීති මඟට යා හැකියි’
පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය දේපල විනාශ කිරිම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කළ හැකි බව එක්සත් ජාතික පක
සයදරු පියකුගේ මළ සිරුරක් කාණුවක
ගාල්ල මාපලගම ප්‍රධාන පාර අයිනේ කානුවක වැටී මියගොස් සිටි නාගොඩ වලකුඹුර පදිංචි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (18) උදෑස
ඡන්ද විමසීමක් සහිත මෝසමක් පාර්ලිමේන්තුවට
ඡන්ද විමසීමක් සහිත මෝසමක් හෙට (19) සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම පිළිබඳව සාකච්ඡා වු බව එක්සත් ජාතික පක්ෂ පාර
ආරච්චිකට්ටුවේ බෝක්කුවක් යට නාඳුනන මළ සිරුරක්
හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව මානවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරු
‘බහුතරය ඉන්නවානම් හෙට යෝජනාවක් ගේන්න‘
මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ අඩුපාඩු තිබෙනවානම් තමන්ට බහුතරයක් ඇතැයි
කෝටි තුනක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නියැලුණු පුද්ගලයකු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුතු හොරායි
ගණිකා නිවාස 15 ක් වටලා 49 ක් අත්අඩංගුවට
ගම්පහ දිස්ත්‍රික්කය සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 15 ක් වටලා 49 දෙනකු අත්අඩංගුවට ගත් බව
ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා විසින් හෙට පස්වරු 05ට සර්වපාක්ෂික ස
මන්ත්‍රීවරුන්ට විනීතව හැසිරෙන්නැයි උපදෙස් දෙන බව ජනපති කීවා
පාර්ලිමේන්තුවේදී විනීතව හැසිරෙන්නැයි තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන බව ජනපති සමඟ පැවැති රැස්වීමේ දී ජන
එජාපෙ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරන්න කොන්දේසියක්
පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය හරි හැටි සම්මත කරගන්නා තුරු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා නොකරන බ
දෙමළ ජාතික සන්ධානය අද ජනපති හමුවෙයි
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව දේශප
වහාම මහ මැතිවරණයක් පවත්වන්නැයි අනුරාධපුරයේ උද්ඝෝෂණ
වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා පොහොට්ටුවේ ආධාර කරැවන් පිරිසක් අද(17) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරිප
හාරකෝටියක රන් ආභරණ ගෙන ආ සිංගප්පූරු ජාතිකයකු අල්ලයි
රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් (4,30,00,000) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන
ජූනි මාසයට පෙර මැතිවරණයක්
ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සියලු පක්ෂ හා සාකච්ඡා කරන බව එක්සත් ජාතික ප
‘මැතිසබේ නාඩගම් මඩුවකට සමානයි’
අද පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන බවද නීත්‍යානූකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යාමට සූද
‘මැතිසබේ දුටු අසංවරම දවස අදයි’
‘‘මා පාර්ලිමේන්තු ආ දවසේ සිට මෙතෙක් දුටු අසංවරම පාර්ලිමේන්තුව තමයි අද දකින්න තිබෙන්නේ. ඒ ගැන මම කණගාටු වෙනවා.‘‘ ය
ලාංකිකයන් නැවත වරක් මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරිම දුටුවා - බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්
ශ්‍රී ලාංකිකයන් අද ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම නැවත වරක් දුටු බව කොළඹ බ්‍රිතාන්‍යය මහ ක
‘‘උගතුන් පක්ෂවලට බෙදීම සමාජයට හානි කරයි‘‘
දේශපාලඥයිනගේ බල අරගලය හා අත්තනෝමතික ක්‍රියා නිසා රට වෙනුවෙන් පොදු අභිලාෂයකින් වැඩ කරන වෘත්තියවේදීන්, සිවිල් ස
‘‘කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේ දැක නෑ‘‘
කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේදී දැක නොමැති බවද පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොමැති වූ දි
විශ්වාසභංගය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීත්‍යානුකූලව එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ චක්‍රලේඛය නිසා ඒජන්සිකරුවන්ට ගැටළු රැසක්
ගෘහ සේවිකාවක ලෙස පළපුරුද්ද ඇතත් පුහුණුව ලබා නැත්නම් යළි විදේශ ගත වන විට පුහුණු විය යුතුයැයි ශ්‍රී ලංකා විදේශ සේව
‘මැතිසබේ දී ප්‍රජාත්‍රන්තවාදයට වු තුවාලය සුව කළ නොහැකියි’
පාර්ලිමේන්තුවේ දී අද සිදුවු මැර ප්‍රහාරයෙන් තුවාල ලැබුවන්ගේ තුවාල සුව කළ හැකි නමුත් පාර්ලිමේන්තු ප්රජාත්රන්
පාර්ලිමේන්තුවේදී පොලිසියට පුටු පහර
අද පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්තාවේ ඡායාරූප පහත දැක්වේ.
මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයෙන් පොලිසියේ 12කට තුවාල
පාර්ලිමේන්තුවේ දී අද මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර
විජිත හේරත්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පහරක්
ජනාධිපතිවරයා විසින් ඇති කළ අර්බුදය සමථයකට පත් කළ හැක්කේ ද ජනාධිපතිවරයාටම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේ
‘ ප්රජාතන්ත්රවාදය රකින්න දිවි හිමි කැපවෙනවා‘
කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව කතානා
’පක්ෂ මාරු කරන දේශපාලඥයන් ගැන තීරණය කරන්න මැතිවරණයක් ඕනෑ’
විවිධ වරදාන හා වරප්‍රසාද මුල්කරගනිමින් පක්ෂ මාරුකරන දේශපාලනඥයන් සම්බන්ධයෙන් ජනතාවට තීරණය කිරීම සඳහා ඉතා ඉක්ම

