
( ප්‍රසාද් රුක්මල් )
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය ට විශාල ගල්පර්වතයක් අද (19) උදෑසන කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය මුලුමනින්ම ඇනහිට ඇතයි මඩොල්සිම පොලිසිය පවසයි .
දැනට ඇදහැලෙන අධික වර්ශාවත් සමග මෙසේ මාර්ගයට විශාල ගල්පර්වතයක් කඩා වැටී ඇති බවත් පවතින වර්ශාවත් සමඟ තව දුරටත් පස්කදු කඩා වැටීමෙ අවදානම නිසාවෙන් එය ඉවත් කිරිමට අපහසු වී ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු බදුල්ල එස්.එස්. හෙන්නායක මහතා සදහන් කලේය .
2025 දෙසැම්බර් මස 18
67
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස්සර -මඩොල්සිම මාර්ගයට ගලක් පෙරැළෙයි