ඉන්දිකා රාමනායක
පාර්ලිමේන්තුවේ දී අද මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ඔවුන්ට මේ වන විට ප්‍රතිකාර ලබා දෙමින් තිබෙන බව ද දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන් නොසන්සුන් කාරීව හැසිරීම නිසා කතානායකවරයාගේ ආරක්ෂාවට පොලිසිය කැඳවා තිබිණි.
මන්ත්‍රීවරුන් පොලිසියට පුටුවලින් සහ පොත්වලින් ද මිරිස්කුඩුවලින්ද පහර දෙන අයුරු දැකගන්නට ලැබිණි.
මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයෙන් පොලිසියේ 12කට තුවාල
Recommended Articles