පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය හරි හැටි සම්මත කරගන්නා තුරු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා නොකරන බව ජනාධිපතිවරයා දැනුම්දුන්නේයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.
ආණ්ඩුව ඉදිරියටම කරගෙන යන බවට මහින්ද රාජපක්ෂ මහතා ද එක් ස්ථාවරයක සිටිනා බව ද ඔහු කීවේය.
එස් බී දිසානායක මහතා මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එජාපෙ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරන්න කොන්දේසියක්
Recommended Articles