
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට කතානායකවරයාගේ අනුමැතිය පරිදි විශේෂ නිවාඩුවක්( ලබන 22 සහ 23 ) ලබාදී ඇත.
පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) කාන්ති පීරිස් මහත්මිය විසින් මේ පිළිබඳව එම කාර්ය මණ්ඩලයට චක්‍රලේඛයකින් අද දැනුම් දෙනු ලැබීය.
මීට ප්‍රථම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට 24 සහ 26 නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ. මේ අනුව පාර්ලිමේන්තු සේවකයන්ට හෙටින් පසු දින නවයක නිවාඩුවක් ලැබෙනු ඇත.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අයවැය කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවීම ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන මෙම විශේෂ නිවාඩු ලබාදී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
23
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබේ ඇත්තන්ට දිගු නිවාඩුවක්