‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සංස්කාරක සහ තිර රචක වන දමිත චන්ද්‍රසිරි නැමැත්තා අතුරුදන් වී ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි.
මීට දින කිහිපයකට පෙර මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වලට ද දැනුම් දී තිබේ.
(28535)