දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම
දියත
ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ටම වයිරසය ව්‍යාප්තව ගිහින්
චීනයෙන් ආරම්භ වී යුරෝපයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ්-19 වයිරසය මේ වනවිට ඇමෙරිකාවේ සියලු ප්‍රාන්ත(50) කර
කොරෝනා ආසාදිතයින් සිටින වැලිකන්ද රෝහලට පැය 24 න් අලි වැටක්
කොරෝනා ආසාදිතයින් රඳවා සිටින වැලිකන්ද රෝහල වන අලින්ගෙන් ආරක්ෂා කිරිම සඳහා රෝහල වටා පැය 24 ක් තුළ අලි වැටක් ඉදි කිර
කොරෝනා දැයි සැක ලන්ඩන් සිට පැමිණි කතක් යාපනය මහරෝහලට
ලන්ඩන් නුවර සිට යාපනය කන්දර්මඩම් ප්‍රදේශයට පැමිණි යාපනයේ පදිංචි කාන්තාවක් කොරෝනා වයිරසය අසාදනය වී ඇතයි සැකපිට
එලිසබෙත් රැජිණ ස්වයං-නිරෝධායනයට
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් රජය ලබාදුන් උපදෙස් පිළිපදිමින්, ස්වයං- නිරෝධායනයට යොමුවීමට එංගලන්තයේ දෙවන එලිසබෙත් ම
යුරෝපයෙන් ආ පිරිසක් කෝට්ටේ නිවාස 40ක ස්වයං නිරෝධායනයේ
ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක සිට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා බල ප්‍රදේශයට පැමිණ නිරෝධානයට යොමු නොවී සිටි බව
අයිඩීඑච් අවට ත්‍රිරෝද රථ විෂබීජහරණයට
අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යාතනය අවට පෞද්ගලික ත්‍රීරෝද රථ විෂබීජහරණය කිරීම අයි.ඩී.එච් මංසන්ධියේ දී අද (18) පෙරවර
ප්‍රවේශපත්‍ර-ආසන වෙන්කිරීම්-පාර්සල් ගැනීම් කොටුව-මරදාන පමණයි
කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල පමණක් ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම, ආසන වෙන්කිරිම හා පාර්සල් බාරගැනීම අද (18) උදේ 9
කල්පිටියේ නිරෝධායනය නොවු 58 ක් හඳුනා ගනිති
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මාර්තු 1 වැනිදා සිට මේ දක්වා ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවූ පුද්ගල
සංචාරකයින්ට දේශසීමා වහන්න යුරෝපා සංගමය තීරණය කරයි
කොරෝනා වෛරසය හේතුවෙන් පිටතින් පැමිණෙන සංචාරකයින්ට සිය දේශ සීමා වසා තැබීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වයිරසය මැඬලීමේ උපකරණ
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීමක් ලෙස කොළඹ ඇමෙරිකානු තා
වයිරසෙයන් බැට කන ව්‍යාපාරවලට බ්‍රිතාන්‍යයෙන් පවුම් බිලියන 330ක පැකේජයක්
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් බැටකන ව්‍යාපාරවලට සහාය වීමක් ලෙස ස්ටර්ලිං පවුම් බිලියන 330ක සහන ප
යුරෝපීය නායකයෝ කොරෝනා මඬින්න සාකච්ඡා අරඹති
කොරෝනා වයිරසයට එරෙහිව ඒකාබද්ධ උපායමාර්ගයක් සැකසීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල නායකයෝ අද (17) පස්වරුවේ විඩියෝ තාක
විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකාවට පැමිණ සිටින සියලුම විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය පවතින තත්ත්වය හේතුවෙන් මසකින් දීර්ඝ කිරීමට ආගමන
ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට
චමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය ර
විද්‍යාපීඨ වලට ලබාදී තිබූ නිවාඩුව දීර්ඝ කෙරේ
සියලුම අධ්‍යාපන විද්‍යාපීඨ , ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල සඳහා දැනට ලබාදී ඇති නිවාඩුව දීර්ඝ කළ බව අධ්‍යාපන අ
මුඛ ආවරණ වල හිඟයක්
මේ වනවිට රටපුරා ඔසුසල්වල මුඛ ආවරණ වල දැඩි හිඟයක් පවතින බව වාර්තාවේ.
කාලය අවසන් රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ
කාලය අවසන්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මැයි මස 30 වැනිදින දක්වා දීර්ඝ කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමා
පරිප්පු - සැමන් මිල අඩු කරයි
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳ සිය අවදානය යොමුකර ඇති ජනාධිපති ගෝ
කොරෝනා වයිරසය මානව හිමිකම් කොමිසමටත් බලපායි
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නැවත දැනුම් දෙනතුරු පැ
මැලේසියාව අත්‍යවශ්‍ය සේවා හැර සියලු කටයුතු නවතා දමයි
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සති දෙකකට කාලයක් රටේ අත්‍යවශ්‍ය සේවා හැර රටේ සියලු කටයුතු නවතා දැම
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ නිලකාලය තවත් මාස හයකින් දීර්ඝ
යුද හමුදාවේ සංචාරක නිවාස 12 ක් නිරෝධායනයට
විදේශ රටවල සිට පැමිණෙන මගී ජනතාව නිරෝධායනය කිරීම සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටි යුද හමුදා සංචාරක නිවාස 12 ක්
වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක්
තොටලග 75 වත්තේ දී මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් ස
ඇමෙරිකාවෙන්-බ්‍රිතාන්‍යයෙන් ආ 76 ක් දියතලාවට
විදේශ රටවල සිට පැමිණි දේශීය මගීන් 76 දෙනෙකු අද (17) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලීසිය පව
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකුටත් කොරෝනා
කොරෝනා වයිරස වසංගතයට එරෙහි ගෝලීය සටනට නායකත්වය දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී
කොරෝනා යැයි සැක කුඩා දරුවෙක් බදුල්ල රෝහලට
දියතලාව නිරෝධායන මධස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුඩා දරුවෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අද (17) සව
කොරෝනා ආසාදිතයින් 43 දක්වා ඉහළට
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ව
ඓතිහාසික ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින්න
රජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින්නැයි බුද්ධශ
‘නාමයෝජනා බාරදුන් දා සිට පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා’
තමන් වන්නි දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ල

