කොරෝනා ආසාදිතයින් 43 දක්වා ඉහළට


කොරෝනා ආසාදිත තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.

ඒ අනුව දැනට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 43 ක් වේ.