(රංජන් කස්තුරි)
සියලුම අධ්‍යාපන විද්‍යාපීඨ , ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල සඳහා දැනට ලබාදී ඇති නිවාඩුව දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව එම ආයතන ලබන අප්‍රේල් මස 20 වැනිදින නැවත ආරම්භ කෙරෙන බවද එම අමාත්‍යාංශය පවසයි.