කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 109 ක් බවට පත්ව තිබේ.
දියත
ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි
ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතා අද (6) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
බූස්ස කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කළ තුන්වන කණ්ඩායම පිටව යයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බූස්ස කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වී සිටි පිරිසෙන් 11 දෙනෙ
කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ කරාපිටියේ-අකුරැස්සේ 50 ක් දියතලාවට
කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වයිරසයට ගොදුරු වී ඇතැයි සැක පිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පු
ගත වු පැය 24 කදී ඇඳිරිනීතිය කැඩු 1327 ක් අත්අඩංගුවට
සඳුදා(06) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1327 ක් අත්අඩංගු
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු
ඇඳිරිනීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කයන්හි ජනතාව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යුහුසුළුව සැරසෙන අයුරු ද
කොරෝනා අසාදිත බ්‍රිතාන්‍ය අගමැති හදිසියේම රෝහලට
කොරෝනා වයිරසය ආසාදනය වී ස්වයං නිරෝධානයේ සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බ්‍ර
ආසාදිතයන් සංඛ්‍යාව 176 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
කැකිරාව පොලිසියේ නිලධාරීන් 8ක් ස්වයං නිරෝධායනයට
කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු එම අංශයේ පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අද සවස ස්වයං නිරෝධා
බණ්ඩාරවෙල දිසා රෝහලට විසබීජහරණ කුටියක්
බණ්ඩාරවෙල දිසා රෝහලට විසබීජහරණ කුටියක් පරිත්‍යාග කිරීම අද (5) සිදු කෙරිණි.
මුහුණු පොතෙන් බොරු තොරතුරු පැතිරවූ කතක් අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මුදා හැරූ බව කියන වාද්දුවේ කාන්තාවක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගි
ෂාරුක් ඛාන්ට අයත් සිව් මහල් ගොඩනැගිල්ලක් නිරෝධායන මධ්‍යස්ථානයට
ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ඔහුට අයත් මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක් නිරෝධායන කටයුතු සඳහා ලබා දී ඇතැයි ඉන්
පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා
පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයි
දිමුත් - දිනේෂ් - තිසර අභියෝගය බාර ගනිති
කොරෝනා (කොවිඞ් - 19) වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවටද අති විශාල බලපෑමක් කර තිබේ. එබැවින් ක
ශ්‍රී ලංකාවේ උපත ලද අයෙක් ඕස්ට්‍රේලියාවේදී කොරෝනා සෑදී මරුට
ශ්‍රී ලංකාවේ ඉපදී ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා සිටි පුද්ගලයකු කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්ව ඇතැයි වාර්ත
වැඩිමිලට භාණ්ඩ විකුණන්නන් ගැන දන්වන්න අංකයක්
ජංගම රථ මගින් වියළි ආහාර ද්‍රව්‍ය අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ
ඇඳීරි නීතිය අස්සේ යාච්ඥා මෙහෙයක් පැවැත්වූ 6 කට ඇප
ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී යාච්ඥා මෙහෙයකට සහභාගි වූ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරීමට ක
මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක වෙඩි හුවමාරුවකින් 19 ක් මරුට
මෙක්සිකෝවේ උතුරු දිග චිහුවාහුවා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින්
අකුරැස්ස මලිදුව ගම්මානය හුදෙකලා කරයි
අකුරැස්ස ,මලිදුව කොහු ගොඩ ග්‍රාම නිලධාරී වසමේ කොවිඩ් -19 ආසාදිතයකු අද (05) හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශයට ඇතුළුවන ක
‘‘වයිරසයට එරෙහි සටනේදී විනය - අධිෂ්ඨානය අවශ්‍යයි‘‘
කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ස්වයං - විනය සහ අධිෂ්ඨානය අවශ්‍ය බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින විශේෂ ප්‍රක
කොරෝනා ආසාදිතයින්ට එදිනෙදා කාර්යන් පහසු කරගන්න රෝබෝ යන්ත්‍රයක්
පොළොන්නරුව, වැලිකන්ද කෝවිඩ් 19 විශේෂ ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ට අවශ්‍ය ආහාරපා
අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ලබා දෙන අවසර පත්‍රයක් මෝටර
ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් නිවසටම
ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් හෙට(06) දිනයේදී දිවයින පුරා පිහිටි ග්‍රාමසේවක කොට්ඨාස තුළදී ලබාදීමට රජය කටයුතු යොදා ඇ
කෝවිඩ් - 19 අරමුදලට ලොතරැයි මණ්ඩලයෙන් මිලියන 25 ක්
පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් ලක්ෂ 250 ක් ‘කො
“සුළඟකින් පුත්තලම ප්‍රා.ලේ කොට්ඨාස 4ක නිවාස 104 කට හානී’
ආණමඩුව , මහකුඹුක්කඩවල , නවගත්තේගම හා මුන්දලම ප්‍රදේශීය ලේකම් වසම් හරහා හමා ගිය සුළගකින් නිවාස 104 කට හානි සිදුවි ඇති
කොරෝනා ආසාදිතයින් ගණන 175 දක්වා ඉහළට
කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 175දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහත
ලංවීම තෙල් සංස්ථාවට ගෙවීමට තිබූ මුදලෙන් කෝටි 4800 ක් පියවයි
ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට තිබෙන රුපියල් කෝටි 8000 ක මුදල
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදන්න තැපෑලෙන් තවත් යෝජනාවක්
අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදාදීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළ සමඟ එක්වන්නැයි ශ
චීනයෙන් යුරෝපයට මුඛ ආවරණ ලක්ෂ 40 ක්
චීනයෙන් යුරෝපයට මුඛ ආවරණ මිලියන හතරක් ගෙනා බව ‘එයාර්බස්’ ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිලෙම් ෆුරි පවසයි
ආසාදිතයන් සංඛ්‍යාව 167 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 167 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

