බණ්ඩාරවෙල දිසා රෝහලට විසබීජහරණ කුටියක්


සමන් පාලිත නානයක්කාර

 බණ්ඩාරවෙල දිසා රෝහලට විසබීජහරණ කුටියක් පරිත්‍යාග කිරීම අද (5) සිදු කෙරිණි.

බණ්ඩාරවෙල  පදිංචි ඉංජිනේරු රෝහිත තිලකරත්න මහතා මෙම විෂබීජහරණ  කුටිය පරිත්‍යාග කර ඇති අතර දියතලාව මූලික රෝහලට ද විෂබීජහරණ  කුටියක් පරිත්‍යාග කිරීමට සූදානම් කර ඇති බවද බව ද ඒ මහතා  සඳහන් කළේය.