ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහමුද් ජිබ්රිල් මහතා කොරෝනා වෛරසය ආසාදනයෙන් මරණයට පත්වී ඇත.
දියත
අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවෙන් ගෙන්වන්න යයි
බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවේ සිට හෙට (07) ආනයනය කරන බව රජය පවසයි.
‘‘කොරෝනාට එරෙහි රජයේ වැඩපිළිවළෙහිදී අසාධාරණයක් වූයේ නම් සොයාබලනවා‘‘
කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් වී ඇත්නම
අයර්ලන්ත අගමැති යළි සෞඛ්‍ය සේවයට එක්වෙයි
අග්‍රාමාත්‍යධුරය හොබවන අතරවාරයේදී කොරෝනා වයිරසයට එරෙහි සටනට සහාය දෙමින් සතියකට වරක් වෛද්‍යවරයකු ලෙස කටයුතු කි
‘ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථිකයක් හදනවා’
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සමස්ත ලෝකයම මුහුණදී ඇති ආර්ථික හා සාමාජයීය තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා
ඇඟළුම් ක්ෂේත්රයේ වැටුප් ගෙවීම අසීරු අභියෝගයක්
ඇඟළුම් කර්මාන්ත ශාලාවල අප්‍රේල් වැටුප් හා අත්තිකාරම් නොගවීමට තීරණය කර ඇති සිද්ධීන් පිළිබදව පැමිණිලි ලැබෙමින් ප
‘‘ගමට යා නොහැකිව සිටින පිරිස් වෙත අවධානය යොමුකරන්න‘‘
දෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්රය ඇතුළු විවිධ සේවා සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාල
ජයන්ත රත්නායකගේ අවමංගල්‍යය 8 දා
අභාවප්‍රාප්ත ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතාගේ අවසන් කටයුතු ලබන බදාදා (8 වැනිදා) දහවල් 11.00 ට තලාහේන පොදු සුසා
මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට
ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබූ එම්.එස්.සී මැග්නිෆිකා නැමැති මගී නෞකාවේ කාර්ය මණ්ඩලයේ සුපවේදියෙක් වශයෙන් කටයු
නුවරඑළියේ වෛද්‍යවරුන්ගේ දිනක වැටුප කොවිඩ් 19 අරමුදලට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු තම දිනක වැටුප ජාතික කොවිඩ් 19 ජනාධිපති අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇතැ
පුත්තලම ගම් දෙකක පිරිස් ස්වයං නිරෝධායනයට
පුත්තලම පොලිස් වසමට අයත් 9 බවුම හා කිවුල ප්‍රදේශයෙන් කොරෝනා අසාධිත කාන්තාවක් හමු වීමෙන් පසුව ඇය සබඳතා පැවැත් වූ බ
දිස්ත්‍රික්ක 6 ක ඇඳිරිනීතිය දිගටම
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට බලපවතින ඇඳිරි නීතිය, අප්‍රේල් 9
නැවත දැනුම්දෙනතුරු මූදූ නොයන්න හලාවත ධීවරයෝ තීරණය කරති
ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී මසුන් මැරීම සදහා යාමට රජය විසින් අවසර ලබා දුන්නත් අද( 06) සිට නැවත දැනුම් දෙන තුරු රැක
‘‘ඩොලර් බිලියන 514 සහන පැකේජයක් ක්‍රියාත්මක කරනවා‘‘
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 514 ක (යෙන් ට්‍රිලියන 56) ක සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්ස
ඇඳිරි නීතියෙන් පසු දඹුල්ලේ කළුකඩ කාරයෝ
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව දඹුල්ල නගරයේ විවිධ ස්ථානවල වැඩි මිලට එළවලු අලෙවි කරන වෙළෙඳුන් පලවාහැරීමට සහ අවවා
ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්න යයි
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමත් සමඟ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ රට තුළ ‘හදිසි නීතිය’ ප්‍රකාශයට පත් කරනු ඇ
ඇඳිරිනීතිය ආරම්භ වුවත් ජනතාව තවමත් දිගු පෝලිම්වල
ඇඳිරිනීතිය අද පස්වරු 2.00 ට යළි පැනවුවද බෙලිඅත්ත නගරයේ වෙළෙඳසැල් අසල පස්වරු 2.00 පසුවීමෙන් අනතුරුවද දිගු පෝලිම් දක්න
ටින් මාළු - පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී
පාලන මිලට වඩා පරිප්පු ටින් මාළු අලෙවි කළ වෙළඳුන් 33 දෙනෙකු අස සහ ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම් වලදී පාරි
අධිවේගි මගේදී හමුදා කැබිරියක් පෙරළී 6 ක් රෝහලේ
යුද හමුදාවේ කැබ් රථයක් දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී පෙරළී ගොස් අද (06) අනතුරට ලක්වීමෙන් එහි
ඇමරිකාවේ ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා
ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ මැලේසියානු ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැය
අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 නිරෝධායනයට
කොරෝනා රෝගය වසන් කරමින් මහරගම අපේක්ෂා රෝහලේ බාහිර රෝගී අංශයෙන් බෙහෙත් ලබා ගැනීමට පැමිණී පුද්ගලයකු හේතුවෙන් එම ර
ආණමඩුව රෝහලේ කාර්ය මණ්ඩල කොටසක් ස්වයං නිරෝධායනයට
ආණමඩුව කිවුල ප්‍රදේශයේ කාන්තාවක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් ඇය ප්‍රථිකාර ලබා ගත් ආණමඩුව මුලික රෝහල් කාර්ය
පොළොන්නරුවේ ගොවින් 5000 කට ගොවි විශ්‍රාම වැටුප්
ගොවි විශ්‍රාම වැටුපට දායකවී සිටින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 5189 දෙනෙකු සඳහා රුපියල් දෙකෝටි පණස් නව ලක්
පාපැදි විනිසුරුවරයකු ඝාතනය කළ පිය පුතු අත්අඩංගුවට
සමස්ත ලංකා පාපැදි ශූර හා සමස්ත ලංකා පාපැදි සම්මේලනයේ විනිසුරුවරයෙකු වන පයාගල දුවේ බඩත්ගොඩ පදිංචිව සිටි අනිල් රත
වැසිකිළි අපද්‍රව්‍ය හේතුවෙන් බියගම – අඹතලේ ජල පවිත්රාගාර දෙකටම බලපෑම්
කැලණි ගඟට මීටර් 100 ආසන්නයේ කඩුවෙල වෙලේ හන්දියේ පහත් බිමක දමා ඇති වැසිකිලි අපද්‍රව්‍ය බවුසර් කිහිපයක් නිසා බියගම හ
ඩොලරය රුපියල් 200 කඩයිමේ
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල
කොරෝනා ආසාදිතයින්ට තෙල් ආලේප කරන්න ගිය කොස්තාපල් අත්අඩංගුවට
වැලිකන්ද කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට අද(6) උදැසන 09.30 ට පමණ අනවසරයෙන් ඇතුලූ වී එහි ප්‍රතිකාර ලබන කොරෝනා
මුලතිව් කඳවුරේ නිරෝධායනය අවසන් කළ 203ක් පිටව යති
දඹදිව වන්දනාවෙ ගොස් මෙරටට පැමිණ මුලතිව් ගුවන් හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අව
ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථීර වශයෙන්ම කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප
වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හදිසි පරීක්ෂාවට
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාලන මිලට වැඩියෙන් අලෙවි කරන බවට ලද පාරිභෝගික පැමිණිලි මත වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස

