බණ්ඩාරගම කිම්මන්තුඩාව ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ මන්නයා නැමැති මත්ස්‍යයන් පමණක් හිටි හැටියේ මිය යාම සම්බන්ධයෙන
දියත
දුම් පානය කරන්නන්ට වයිරසයේ අවදානම වැඩියි
කොරෝනා වයිරසයෙන් මිය යන වයස අවුරුදු 70ට වඩා අඩු අය අතර වැඩි සංඛ්‍යාවක් දුම් බොන්නන් බව සනාථ වී ඇතැයි මධ්‍යසාර හා මත
නීති කැඩූ නවසීලන්ත සෞඛ්‍ය ඇමති තනතුරෙන් පහතට
රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා නොතකමින් මුහුදු වෙරළට ගිය සෞඛ්‍ය අමාත්‍යවරයා තනතුරෙන් පහත හෙළන බව නවසීලන්ත අග්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්න තීරණය කරයි
ගොවි ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැ
ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 24ක් කොරෝනාවෙන් මිය යති
ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් 24 දෙනකු කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මේ වනවිට මියගොස් තිබේ.
රාජ්‍ය ඉංජිනේරු සංගමයෙන් මිලියන 3 ක් කෝවිඩ් අරමුදලට
රජය විසින් ආරම්භ කර ඇති කෝවිඩ් 19 සහන අරමුදල සඳහා රුපියල් මිලියන 3 ක පරිත්‍යාගයක් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය විසින
අත්අඩංගුවට ගත් පුද්ගලයා ආසාදිතයකු වීමෙන් දැලතුර නවෝධ්‍යා මාර්ගය වහයි
ජාඇල බෝපිටිය පොලිසිය විසින් ඉකුත් දින (05)සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විමෙන් පසු
ආසාදිතයන් සංඛ්‍යාව 180 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 180ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ආසාදිතයින්ට ලේ දෙන්න සිවිල් ආරක්ෂක බළකායෙන් වැඩසටහනක්
දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරස් වසන්ගත තත්වය හේතුවෙන් රෝගී තත්වයෙන් පසුවන පිරිස් සඳහා අවශ
ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6 වන මරණය අද(07) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ
දඹදිව ගොස් පැමිණි 233 ක් නිරෝධායනය අවසන් කර පිටව යති
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් දඹදිව ගොස් පැමිණි බැතිමතුන් 233 දෙනෙකු යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ
බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පිරිසක් පිටව යති
බූස්ස නාවික හමුදා කඳවුරේ පවත්වා ගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු අවසන් කළ තවත් 11 දෙනෙක් අද පිටව ගි
ගත වු පැය 24 කදී ඇඳිරිනීතිය කැඩු 1107 ක් අත්අඩංගුවට
අඟහරුවාද (07) උදෑසන 6.00 අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1107 අත්අඩංගුවට ගෙන
බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට
කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (6) රාත්‍රියම දැඩි සත්කාර ඒකකයේ ග
බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට
කොරෝනා වයිරසය ආසාදනය වීමෙක් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි තවත් ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරං
ස්වසන ආබාධයකින් පෙලුණු කත රෝහලට ගෙන එන්නටත් කලින් මරුට
ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවර
අපි අපේම වළ කපා ගනිමුද
කොවිඩ්-19 රෝගය රට තුළ ක්‍රමයෙන් පැතිරෙද්දී සුපුරුදු ලෙස සෑම දෙයක්ම දේශපාලනීකරණය කිරීමේ හා වාර්ගික ඇසින් සියල්ල බ
කොරෝනාවෙන් සුවය ලැබු 4 ක් ගෙදර යති
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සිව් දෙනකු අද (6) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සිංගප්පූරුවේ විදෙස් ශ්‍රමිකයන් 20,000ක් නිරෝධායනයට
සිංගප්පූරුවේ සිටින විදේශීය ශ්‍රමිකයන් 20 000කට ඔවුන්ගේ නේවාසිකාගාර වලම රැඳී දින 14ක කාලයක් නිරෝධායනය වන ලෙස එරට රජය
ඩෙටෝල් සමාගමෙන් මිලියන 3ක සනීපාරක්ෂක නිෂ්පාදන
ඩෙටෝල් ආයතනය ප්‍රජා සත්කාර සේවයක් ලෙස රුපියල් මිලියන 3 කට අධික වටිනාකමකින් යුතු සනීපාරක්ෂක නිෂ්පාදන තොගයක් රජය
කොරෝනා නිසා ඉන්දීය පෙම් යුවළක් විඩීයෝ දුරකථන ඇමතුම්වලින් විවාහ වෙති
වීඩියෝ තාක්ෂණය ඔස්සේ විවාහය සිදුකළ යුවලක් පිළිබඳව ඉන්දියාවේ මහරාෂ්ට්රා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇතැයි හින්දුස
ජනපති කාර්ය සාධක බළකායේ තීරණ වලට බාධා වන සිද්ධි ගැන දන්වන්න අංකයක්
අත්‍යවශ්‍ය සේවා සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් ගනු ලබන තීරණවලට බාධා වන ආකාරයේ සිද්ධීන් වාර්තා වන්නේ නම්
ටෙන්ඩර් පමාවෙන් ඖෂධ හිඟයක් එන්න පුළුවන්
සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ ගෙන්වීම සදහා ටෙන්ඩර් කැඳෙව්වත් මාස පහකට ආසන්න කාලයක් තිස්සේ එකී ටෙන්ඩර් ප්රදානය නොකිරී
ඌවේ අධ්‍යාපන විද්‍යා පිඨ කාර්ය මණ්ඩල දිනක වැටුප කෝවිඩ් අරමුදලට
ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දිනක වැටුප ජාතික කෝවිඩ් 19 ජනාධිපති අරමුදලට අද
වයිරසයෙන් ලොව පුරා 70,000ක් මියගිහින්
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (6) පස්වරු 5.30 වනවිට ලොවපුරා මියගිය ගණන 70,000 ඉක්මවා ගියේය.
ස්කොට්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඉල්ලා අස්වෙයි
තමා විසින්ම පනවන ලද නියෝග කඩකිරීම හේතුවෙන් එල්ල වූ විරෝධය ස්කොට්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කැතරීන් ක
ඔස්ට්‍රියාවේ කුඩා කඩ සාප්පු විවෘත කිරීමට යයි
‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කිරීමේ අරමුණින් ලබන සතියේ සිට කුඩා කඩසාප්පු විවෘත කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රියාවේ චාන්
සතොස ගබඩා සහයකවරයකු වැඩි මිලට භාණ්ඩ විකුණා අත්අඩංගුවට
මාතර තිහගොඩ, ගල්බඩ සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යන ලංකා සතොස ගබඩා සහයකවරයකු සතොසින් ගෙන්වූ සැමන් සහ පරිප්පු, පාලන
ලංකාව පුරා ග්‍රාම නිලධාරීන්ට මුඛ ආවරණ-අත් ආවරණ ලබා දෙන්න
දිවයින පුරා සියලූම ග්රාමනිලධාරින්ට මුඛ ආවරණ සහ අත් ආවරණ ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා ප
ආසාදිතයන් සංඛ්‍යාව 178 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

