මලීෂා ගුණවර්ධන
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සිව් දෙනකු අද (6) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 38කි.