ආසාදිතයන් සංඛ්‍යාව 180 දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 180ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
 
මේ වනවිට රෝගීන් 38දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
 
ආසාදිතයන් 137 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශ කියාසිටී.