ආසාදිතයන් සංඛ්‍යාව 178 දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
 
ඊයේ දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 10 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
 
මේ වන  විට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර 34 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
 
තවත් ආසාදිතයෝ 137 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති