(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 167 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.
ඊයේ දිනය වනවිට පුද්ගලයන් 166 දෙනෙකු වාර්තා වී තිබිණි

