මුදල් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
දියත
බිරියගේ අතපය බැද මුහුණට ගිනි තැබූ සැමියා අල්ලයි
අයිස් ගැසීමට මුදල් ලබා නොදුන්නේ දරුවාගෙනැප්කිනයකින් බිරිඳගේ අත පය බැඳ ඇගේ මුහුණ ගිනි තැබූ බව කියන ඇගේ සැමියකු අ
ආසාදිතයන් තවත් 805ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 805 දෙනකු අද(13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඇල්පිටිය රෝහලේ දී මළ සිරුරක් අතුරුදහන්
ඇල්පිටිය මූලික රෝහලට ඇන්ටජර්න් පරීක්ෂණයක් සදහා රැගෙන ආ මළසිරුරක් ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු අතුරුදහන්වී ඇතැයි
කෑගල්ල උප නගරාධිපති කෝවිඩ් ආසදනය වි මරුට
කෑගල්ල නගර සභාවේ උප නගරාධිපති ලලිත් ජයශාන්ත (50) කොවිඩ් 19 ආසාදනය වීමෙන් අද සවස මිය ගිය බව සෞඛ්‍ය අංශ කියයි.
එල්ලේ ක්‍රීඩකයාගේ මරණයට ග්‍රාමනිලධාරි බිරිය සහ හමුදා කෝප්‍රල් අත්අඩංගුවට
මෝදර කාක දූපත ට ගොඩගැසූ පිරිමි මළසිරුරක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව යුද හමුදා බුද්ධි අංශ කෝප්‍රල්වරය
මීරිගම පොලිසිය හදිසි මෙහෙයුමක්
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් මීරිගම නගරයේ වාහන විශාල සංඛ්‍යාවක් ධාවනය වීම හේතුවෙන් මිරිගම පොලිසිය හද
ශ්‍රී ලංකාවේ මානවහිමිකම් ගැටළු ගැන අවධානය යොමු කරන්න
මානව හිමිකම් ගැටළු විසදීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ප්‍රමාණවත් ප්‍රගතියක් සහතික කර ගන නොමැති බවත් , ඒ සම්බන්ධයෙන්
කොවිඩ් මරණ 135ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 135 දෙනකු ඊයේ (12) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.
නාඩු වී කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දමයි
නාඩු වී කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කිරීමට අද සවර රැූ කබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
අලි මුදා හැරියාට මෝසමක් ගොනු කරයි
නීතිපති උපදෙස් ප්‍රකාරව අලි ඇතුන් දාහතර දෙනකු මුල් හිමිකරුවන්ට මුදාහැරීමට අධිකරණයෙන් ලබාදුන් තීන්දුව දෝෂ සහිත
රාජ්‍ය ඇමැතිවරයෙක් බීමතින් බන්ධනාගර මූලස්ථානයට ගිහින්
සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් ද සමඟ බීමතින් පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් සතිය
කොවිඩ් ආසාදිතයන් 1,755ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,755 දෙනකු අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ගිනි අවි දෙකක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට
පුත්තලම - පාලවිය ගුවන් ගම ප්‍රදේශයේ පෞද්ගලික වත්තක තිබූ බලපත්‍ර සහිත ගිනි අවි දෙකක් සොරකම් කළ පුද්ගලයකු එම ගිනි අ
නාවිකයන්ටත් ෆයිසර්
නැව්වල රාජකාරි කරන නාවිකයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැරදි දත්ත දීලා
රසායනික පොහොර තහනමට පෙර ගොවීන්ට රසායනික පොහොර බෙදා දීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ දත්
කොවිඩ්වලින් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක්
කොවිඩ් වසංගතයයෙන් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍ර
තැපැල් කාර්යාල සතියකට දින හතරක් විවෘත කරයි
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ තැපැල් කාර්යාල සතියකට දින හතරක් පමණක් විවෘත කරන බවත් බඳාදා සහ බ්‍රහ
කෝටි එකහමාරක සුදුලූනු හොරට විකිණු සතොස කීපදෙනෙකු ගැන පරීක්ෂණ
වරාය අධිකාරියෙන් සතොසට ලබාදුන් රුපියල් ලක්‍ෂ 150 කට (රුපියල් කොටි එකහමාරකට) අධික වටිනාමින් යුත් සුදුුළුණු කිලෝ 56,000
නිදහස් අධ්‍යාපනයත් උදුරාගෙන ’’එහෙයියන්’’ පරපුරක් හදනවා
කොරෝනා වසංගතය හමුවේ ඔන්ලයින් අධ්‍යාපනය ලබාගන්නා දරුවන්ට අත්‍යවශ්‍යම උපකරණ වන සන්නිවේදන උපාංගවල ද මිල ඉහළ යන ආක
කැටගොඩගේ නම මැතිවරණ කොමිසමට
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ස
“උතුරුමැද-නැ’හිර වැටලීම් වලින් වී කිලෝ ලක්ෂ 68 ක් වී අලෙවි මණ්ඩලය මිලදීගෙන’’
උතුරු මැද සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් පසුගිය සති කීපයේ කළ වැටලීම්වලින් බාරයට ගත් වී මෙටි්‍රක්ටොන් 6727.6 ක
“විදෙස්ගතව පැමිණෙන්නන්ගේ පී.සී.ආර් කිරීමට ගුවන් තොටුපලේ පහසුකම් මදි’’
විදේශගතව සිට පැමිණෙන අයගේ පී.සී.ආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට තරම් ධාරිතාවයක් කටුනායක ගුවන් තොටුපල පර්ය
අධිවේගී මාර්ගවලින් කෝටි 30ක ආදායමක් නැති වෙලා
රට වසා දැමීමෙන් පසු අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි තිහකට ආසන්න ආදායමක් මේදක්වා අහිමිවී ඇතැයි මාර්ග සංවර්ධන
කොවිඩ් සුව වූ පසුත් අපහසුතා ඇති අයට පශ්චාත් කොවිඩ් සායන
කොවිඩ් ආසාදනය වී සුව වූ පසුත් විවිධ අපහසුතා පවතින අය වෙනුවෙන් රජයේ රෝහල්වල පශ්චාත් කොවිඩ් සායන ආරම්භ කර ඇතැයි හෝ
කොළඹ රියදුරු පාසල් හිමියන්ගේ සංගමය ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම විසිවෙයි
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා අයදුම් පත්‍රය සමග රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය ක
රැඳවියෙක්ට මත්ද්‍රව්‍ය දෙන්න ආවැයි සැක අයෙක් අල්ලයි
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රවය ලබා දීමට පැමිණි බව කියන පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අ
පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට සිතාසි
කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද මරාගන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින
“විශ්ව විද්‍යාල හා උසස්පෙළ සිසුන්ට මුලින්ම ෆයිසර් එන්නත දෙන්න’’
විශ්ව විද්‍යාල සිසුන්ට සහ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පළමුව ෆයිසර් එන්නත ලබා දෙන්නැයි තමා බලධ
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකීම ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවක්?
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකාදැමීමේ සිද්ධිය ඖෂධ මාෆියා ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවක් විය හැකි

