( (කේ බුද්ධික කුමාරසිරි) 

2026 වර්ෂය සදහා පාසල්වල පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේ දී පැවැත් වූවාය.

එහිදී පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීම අග්‍රාමාත්‍ය තුමිය අතින් සිදු වූ අතර නව වර්ෂය සදහා සංකේතාත්මකව පාසල් නිල ඇදුම් ලබා දීමද සිදු කෙරිණි.