පුංචි ඡන්දයේ නීති කඩකළ 180 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත
දියත
මගමරුවා අදත් වැඩ
කැකිරාව - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඇලගමුවේදී ටිපර් රියක් හා වෑන් රියක් හැපී කාන්තාවන් දෙදෙනකු මියගොස් හය දෙනකු තු
භික්ෂූන් 12කගේ පන්ති තහනම්
අනුරාධපුර බුද්ධශ්රාවක විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය භික්ෂූන් 12 දෙනකුගේ පන්ති තහනම් කැර ඇත. ශිෂ්‍යාධාර ලැබීමෙන් පස
හයක් එක තැන මරුට
වාරියපොළ පොලිසිය අසල සිදු වූ රිය අනතුරකින් හය දෙනකු මියගිය බව වාරියපොළ රෝහල කියයි. කුඩා ලොරියක් ට්‍රක් රියක හැප
ජනතාවගේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයට තේරීම වාර්ෂික ගිවිසුමට ඇතුළත් 100 දෙනා අතුරින්
සියැට් - ශ්‍රී ලංකා කි‍්‍රකට් වර්ණ සම්මාන ප්රදානෝත්සවයේදී කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) ඔස්සේ තෝරා ගැනෙන වසරේ ජනතාව
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායකත්වයට මනෝදර පත්වෙයි
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව මේ මස 11 වැනිදා දඹුල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් ත
ප්‍රා සභාපති රිමාන්ඞ්
අනවසරයෙන් දැව ප්‍රවාහනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ලොරියක රියැදුරා සහ සහායක පොලිස් බාරයෙන් පැහැර ගත්තැයි කිය
නියං අස්සේ ගිනි
මිහින්තලේ රජයේ තේක්ක හා මැහෝගනී රක්ෂිතයේ ඇවිලී ගිය ගින්නක් නිවා අසල නිවාසවලට පැතිරීම වැළක්වීමට පොලිසියට, සිවිල
ටෙලි නිළිය පියාගෙන් කප්පම් කයි
සිය පියාගෙන් බලහත් කාරයෙන් මුදල් ගත්තැයි සැකපිට ටෙලිනාට්‍ය නිළි අනුෂ්කා සොනාලි සායක්කාර රුපියල් හාර දාහක මුදල්
සුරාසල දින දෙකෙන් සිඳේ
අනුරාධපුර නගරයේ තුන් වැනි පියවරේ දින දෙකකට පෙර විවෘත කළ සුරාසලක් උතුරු මැද සහකාර සුරාබදු කොමසාරිස් අණින් වසා ඇත.
පාසල් ළිඳට දැවි තෙල් දාලා
මාතලේ මාතලාපිටිය කනිටු විදුහලේ දරුවන් වතුර බොන ළිඳට දැවි තෙල් දැමීම නිසා දරුවෝ පානීය ජලය සොයා අද අසල ළිං සොයා ගිය
පදවිය මුරපොලට ගසා ලක්ෂ 62ක දඩ
පදවිය වාහල්කඩ ඞී 4 පොලිස් මුරපොළට 2004 මාර්තු 10 වැනි දා බළෙන් ඇතුළු වී ස්ථානාධිපතිට හා සෙසු අයට පහර දී වාහන දෙකකට ද හාන
ගාලූ ඡන්දය ගැන අද තීරණයක්?
ගාල්ල මහා නගර සභා ඡන්දයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයනට ආධාර පතා සංධාන ප්‍රබලයන් ගාල්ල නගරයේ නීතිවිරෝධී රථ පෙළපා
දොස්තර වර්ජනෙන් ලෙඞ්ඩු අමාරුවේ
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී දොස්තර එන්.ජේ. නෝනිස්ට මොරටුවේ දි එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් රටප
මාතර ඡන්ද නීති කැලේ
එක්සත් ජනතා නිදහස් සන්ධානයත් හා එක්සත් ජාතික පක්ෂයත් තද බල ලෙස ඡන්ද නීති උල්ලංඝනය කරතියිද එහෙයින් මාතර මහා නගර ස
ගුවන් තොටේ වැටක්
බොරු වයස් යොදා හොර ලියකියවිලි හදා බාල වයස් කාර දැරියන් ගෘහ සේවිකාවන් ලෙස එතෙර යැවීම වැලැක්වීමට විදේශ සේවා රුකිය
හමුදා දෙන්නා නිදන් හාරා දඩ කති
අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ භූමියේ නිදහ් හෑරූ හමුදා සාජන්ට් මේජර් සුමිත්ගේ නාමල් හා සෙබළ වසන්ත චන්ද්‍රපාල ඇතු
මනාපෙන් හයක් රෝහලට
එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ගම්පහ මහා නගර සභාවට තරග කරන අපෙක්ෂකයන් දෙදෙනකුගේ ආධාරකරුවන් බව කියන දෙපිරිසක් අතර
වික්රමබාහුට මරණිය තර්ජන
කොළඹ මහා නගර සභාව අසලදී පිරිසක් තමාට ආයුධ පෙන්වා මරණීය තර්ජනය කළ බව ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුණෙන් දෙහිවල ග
සොඳුරු බයිලා රාත්‍රියක් පැරිසියේ
ශ්‍රී ලංකාවේ සුපතල බයිලා ගායක ඇන්ටන් ජෝන්ස්ගේ අඩ සියවසක බයිලා ගායනය සමරමින් ප්‍රංශයේ පැරිස් නුවර වාසය කරන ඔහුග
වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීට පොලු ප්‍රහාරයක්
ශ්‍රී ලංකා වෙද්‍ය සභාවේ ලේඛකධිකාරී දොස්තර එන් ජේ නෝනිස් මහතා පොලු ප්‍රහාරයකට ලක්වූ බව රාවතාවත්ත පොලීසිය කියය
ළදරු සායනේ බලූ සැත්කම්
ළදරු හා ගැබිණි මවුවරුන්ගේ සායන පවත්වන ඇත්කඳුර ග්‍රාමෝදය මධ්‍යස්ථානයේ දී බල්ලන් වඳගැන්වීමේ සැත්කම් කිහිපයක් අ
ඉංජිනේරු වාර්තාව බැංකු සභාපතිට
කොළඹ මහජන බැංකු මූලස්ථානයේ පෙර සවි කුළුනුු ආවරණ ඉවත් කැර ඒවායේ සියලූ කොටස් පිරික්සිිය යුතු යැයි මධ්‍යම ඉංජිනේරු
පොලිස් වෙසින් ලක්ෂ 380 රන් කොල්ල කයි
පොලිස් බුද්ධි අංශයේ සාමාජික වෙසින් වැඩිහිටි කතුන්ගේ රන් අබරණ සොරා ගත්තැයි කියන තුන්දෙනකු සැකපිට අත් අඩංගුවට ගත
හිටපු පී.සී. පොලිස් උගුලේ වැටේ
රුපියල් කෝටි හතහමාරකට කිලෝ 48ක ඉපැරැුණි බුදු පිළිමයක් විකිණීමට තැත් කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු හා තවත් අයකු
දොස්තර ඝාතකයන් ළඟදීම දැලට?
කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රසාද් ජයසිංහ මරා දැමීම සම්බන්ධයෙන් විසි දෙනකුගෙන් පමණ ප්‍රශ්න කළ බව ඇල්පිටිය පොලිස
සිල්මාතාවට අතවර කළැයි රිමාන්ඞ්
නඩුවක දඩයක් ගෙවීමට මුදල් ඉල්ලා ආරාමයකට ඇතුළු වී එහි තනිව වැඩ විසූ දසසිල් මාතාවකට අතවර කළැයි කියන සැකකරුවකු ලබන 17
පොලිසියේ ඉල්ලීම ඉවතට
අනුරාධපුර පැරැණි පූජා නගරයේ ඇතුළුනුවර පදිංචි භික්ෂූහු සිල්මාතාවෝ හා වැසියෝ අනුරාධපුර නගරයේ උද්ඝෝෂණයක් කළහ. පූජ
ලක්ෂ 85 රන් සොරකමක්
මීටියාගොඩ පොලිසිය සමීපයේ රන් අබරණ හලකින් රුපියල් අසූපන් ලක්ෂයක් පමණ වටිනා රන් අබරණ සොරාගෙන ඇතැයි මීටියාගොඩ පො
කිඹුලෙක් පාසල් එයි
මූතූර් පට්ටිකිඩාල් මහ විදුහලේ පන්ති කාමරයකට ආ කිඹුලකු අල්ලා සෝමාවතී රක්ෂිතයට මුදා හරින තුරු සිසුන්ගේ ආරක්ෂාව

